Freelancing Web Development කරන අය කවුද?
මචන් මම කැම්පස් යන ගමන් ඉන්නේ. සල්ලි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ගෙදරින් ඉල්ලන්නත් බෑ බං ගෙදරත් අමාරුවෙන් යන්නේ.
මම FreeLance කරන්න පටන්ගන්න කියලා බැලුවේ. Web Development නම් Professional Standard එකට වගේ පුලුවන්. A level ඉවරවෙලා ආතල් එකට වගේ පටන්ගත්තා. Basic ඒවගෙන් පටන් ගෙන React වගේ Javascript Library වෙනකන් වගේ වැඩක් කරන්න පුලුවන්. Land Page පවා හදපු ඒවා තියෙනවා..
ප්‍රශ්නේ තියෙන්නේ මම FreeLance සම්බන්ධයෙන් මොනවත්ම දන්නේ නෑ. සාමාන්‍යයෙන් Web Development part time කරන අය මාසෙකට කීයක් විතර හොයනවද? මම අලුත් නිසා සෑහෙන කාලයක් යයිද බං තැනක් හදාගන්න. පොඩ්ඩක් මේ ගැන දන්න අය මාව දැනුවත් කරන්න පුලුවන්ද?