මචන් මම Desktop , Mobile , Web Application Development කරල තියනව එත් මට මේවගෙන් එක Path එකක් Select කරගන්න ඕනි Specialize කරගෙන යන්න
මචන් මේවගෙන් මොකක්ද හොඳ ?
1)Web Application Development
2)Desktop Application Development
3)Mobile Application Development
මම අහල තියන තරමින් Web පැත්ත හොඳයි කියල මචන් උබලත් මේ සම්බන්දව අදහසක් තියනවනම් කියපන් මොකක්ද හොඳ පැත්ත කියල.
දැන් Web Developing තොරාගත්තනම් මොනවද කරන්න ඕනි පහලින් තියන Languages වලින් ඒ කියන්නේ මොකක්ද හොඳ ඒ වගේම ජොබ් එහෙම වැඩියෙන් තියෙන්නේ එහෙමත් නැත්නම් නැත්නම් මේ හැම එකක්ම කරන්න ඕනිද යම්කිසි මට්ටමකට.
1) Java EE
2) PHP
3) Node Js
4) Asp.net
5) Ruby on Rails
6) Any other.................
දැනට දන්නේ PHP , Java and ටිකක් දන්නවා asp.net
Web Development කරද්දී එක එක Frameworks ඉගෙන ගන්නත් ඕනි නේ එත් Mobile Development වලදී එහෙම කරන්න ඕනි නැහැනේ
................................................................................................
මම Mobile Apps Developing පැත්තටත් අසයි එත් Android විතරයි දැනට දන්නේ
Mobile Development කරනවනම් Android and IOS දෙකම කරන්න ඕනි නේ. කොහොමද ජොබ් එහෙම තියනවද ,, Mobile Application Development පැත්තේ Salary එහෙම හොඳයි ද.
මේ දෙකම නැත්නම් Desktop Application Development ද හොඳ
Switzerland or USA යන්න පොඩි Chance එකක් තියනව මේවගෙන් මොනවා කරොත් ද ඉතින් හොඳ
මේක මට විතරක් නෙවෙයි ගොඩක් අයට තියන ප්‍රශ්නයක් මම හිතන්නේ ඉතින් මේ සම්බන්දව දන්නවනම් මේ ගැන කාටත් දැනගන්න Comment එකක් හරි Bump එකක් හරි දාගෙන යන්න ලොකු උදවුවක්.