Web development වලට

isurutmv

Well-known member
  • May 1, 2013
    1,941
    823
    113
    29
    Gampaha
    මචන් මට Web development කරන්න ලොකු ආසාවක් තියෙනවා මම හැබැයි තාම ඉගෙනගෙන තියෙන්නේ HTML CSS JS විතරයි Web development කරන අය මට ඉස්සරහට යන්න පොඩි උදවුවක් දියල්ලකෝ මම මොනවද ඉගෙන ගන්න ඕනේ මොනවද කරන්න ඕනේ වගේ පොඩි මග පෙන්වීමක් :D:D:D:D
     
    • Like
    Reactions: BruceWayne92

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    PHP/Laravel igenagain, Wordpress igenaganin echcharai :cool:

    :yes: මුලින්ම Wordpress ඉගෙනගනින් මොකද දැන් අවශ්‍යම උනොත් ඇරෙන්න ගොඩක් උන් code කර කර ඉන්නේ නෑ CMS තමයි use කරන්නේ. youtube වලින් උනත් Wordpress ඉගෙන ගන්න පුලුවන් ඊට පස්සේ ෆීල්ඩ් එකට බැහැපන්. වැඩේ කරගෙන යන ගමන් CodeIgniter, laravel වගේ PHP framework එකකුයි bootstrap වගේ CSS framework එකකුයි ඉගෙන ගනින්. එච්චරයි. පස්සේ ඕනේ කියලා හිතුනොත් අනිත් ඒවා ඉගෙන ගන්න පුලුවන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,539
    113
    Arkham City
    :yes: මුලින්ම Wordpress ඉගෙනගනින් මොකද දැන් අවශ්‍යම උනොත් ඇරෙන්න ගොඩක් උන් code කර කර ඉන්නේ නෑ CMS තමයි use කරන්නේ. youtube වලින් උනත් Wordpress ඉගෙන ගන්න පුලුවන් ඊට පස්සේ ෆීල්ඩ් එකට බැහැපන්. වැඩේ කරගෙන යන ගමන් CodeIgniter, laravel වගේ PHP framework එකකුයි bootstrap වගේ CSS framework එකකුයි ඉගෙන ගනින්. එච්චරයි. පස්සේ ඕනේ කියලා හිතුනොත් අනිත් ඒවා ඉගෙන ගන්න පුලුවන්

    :yes::yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේක download කරගෙන මුල ඉදන් හරියට බලපන් උබ වැඩේ හරියට කලොත් twitter එකේ clone එකක් තනියෙන් හදන්න පුළුවන් වෙනවා , මේක තමයි internet එකේ දැනට තියෙන හොඳම course එක .

    http://nulledbest.blogspot.com/2017/03/udemy-course-complete-web-developer.html
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේක download කරගෙන මුල ඉදන් හරියට බලපන් උබ වැඩේ හරියට කලොත් twitter එකේ clone එකක් තනියෙන් හදන්න පුළුවන් වෙනවා , මේක තමයි internet එකේ දැනට තියෙන හොඳම course එක .

    http://nulledbest.blogspot.com/2017/03/udemy-course-complete-web-developer.html

    එල මචං rep add
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පටන් ගන්නම කෙනෙක් නම් අර W3Schools කියලා සයිට් එකක් තියෙනවා. එකෙන් මූලික දැනුමක් ගන්න පුළුවන්.
    මෙ ත්‍රෙඩ් එකෙ අනික් අය දාලා තියෙන සොර්ස් පවා පාවිච්චි කරන්න පුළුවන්.
    හැබැයි ෆලො කරනවානම් මුලින්ම එකම සොර්ස් එකක් ෆලො කරන්න. මොකද එක එක සොර්සස් වල කියලා දෙන ක්‍රමෙ වෙනස්. අන්තිමට ඉගෙන ගන්න එපා වෙයි.