මචන් මට Web development කරන්න ලොකු ආසාවක් තියෙනවා මම හැබැයි තාම ඉගෙනගෙන තියෙන්නේ HTML CSS JS විතරයි Web development කරන අය මට ඉස්සරහට යන්න පොඩි උදවුවක් දියල්ලකෝ මම මොනවද ඉගෙන ගන්න ඕනේ මොනවද කරන්න ඕනේ වගේ පොඩි මග පෙන්වීමක් 

PHP/Laravel igenagain, Wordpress igenaganin echcharai![]()
මුලින්ම Wordpress ඉගෙනගනින් මොකද දැන් අවශ්‍යම උනොත් ඇරෙන්න ගොඩක් උන් code කර කර ඉන්නේ නෑ CMS තමයි use කරන්නේ. youtube වලින් උනත් Wordpress ඉගෙන ගන්න පුලුවන් ඊට පස්සේ ෆීල්ඩ් එකට බැහැපන්. වැඩේ කරගෙන යන ගමන් CodeIgniter, laravel වගේ PHP framework එකකුයි bootstrap වගේ CSS framework එකකුයි ඉගෙන ගනින්. එච්චරයි. පස්සේ ඕනේ කියලා හිතුනොත් අනිත් ඒවා ඉගෙන ගන්න පුලුවන්මුලින්ම Wordpress ඉගෙනගනින් මොකද දැන් අවශ්‍යම උනොත් ඇරෙන්න ගොඩක් උන් code කර කර ඉන්නේ නෑ CMS තමයි use කරන්නේ. youtube වලින් උනත් Wordpress ඉගෙන ගන්න පුලුවන් ඊට පස්සේ ෆීල්ඩ් එකට බැහැපන්. වැඩේ කරගෙන යන ගමන් CodeIgniter, laravel වගේ PHP framework එකකුයි bootstrap වගේ CSS framework එකකුයි ඉගෙන ගනින්. එච්චරයි. පස්සේ ඕනේ කියලා හිතුනොත් අනිත් ඒවා ඉගෙන ගන්න පුලුවන්

මේක download කරගෙන මුල ඉදන් හරියට බලපන් උබ වැඩේ හරියට කලොත් twitter එකේ clone එකක් තනියෙන් හදන්න පුළුවන් වෙනවා , මේක තමයි internet එකේ දැනට තියෙන හොඳම course එක .
http://nulledbest.blogspot.com/2017/03/udemy-course-complete-web-developer.html

rep+