Web Development Course + Certification For Free

hashhuskee

Member
Sep 18, 2021
2
8
3
hashhuskee.site
Web Development මුල ඉදන් ඉගෙන ගන්න අයට වගේම රැකියවකට ඉල්ලුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ අවස්තාව වැදගත් වෙයි.

Skillup by Simplilearn විසින් ලබා දෙන සියලුම Courses අතරින්, තමන්ට අවශ්‍ය ලෙස Course එකක් හෝ කිහිපයක් තෝරාගැනීමට මෙන්ම - Courses එක අවසානයේ ලබාදෙන සහතිකයත් ඔබට නොමිලේ ලබාගන්න පුළුවන්.

Web Development සම්බන්ධව - Simplilearn විසින් Youtube එකේ විශාල Full Courses ප්‍රමාණයක් කර තිබෙනවා.

Free Online Courses - SkillUp by Simplilearn.png


Course + Certification එක ලබාගැනීමට : 👉 මෙම Link එක Click කරන්න

Thank You & Good Luck !
 

saja

Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    oke tiyenne basic ma course
    රැකියවකට ඉල්ලුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට madi
     
    • Like
    Reactions: hashhuskee

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    knowledge එකට දෙයක් එකතු වෙන නිසා ඕක කරාට කමක් නැහැ
    ඒත් certificate එකනම් නිකන්ම නිකන් එකක් විතරයි.

    Udacity, Coursera, Edx වලට තමයි high value එකක් තියෙන්නේ

    පුලුවන්නම් freecodecamp certificate එකට focus කරන්න.
    industry value එකක් තියෙනවා

    Anyway thank you for sharing (y)
     

    hashhuskee

    Member
    Sep 18, 2021
    2
    8
    3
    hashhuskee.site
    ස්තූතියි අදහස්වලට (y). Freecodecamp එක තමා හොද Valid Free Certification with Project Based Learning. Concept / New Subject Areas / Youtube බලලා ඉගෙන ගන්න (Self-study) කරන Set එකට, තමන්ට මේ දේවල් පිළිබද දැනුමක් තියෙනවා කියලා Prove කරන්න මේ Certification උදවුවක් වෙයි. ඒ වගේම Job Experience නැති අයට, Internship වලදි, Portfolio + Certification වැදගත් වෙයි Job එක ලබා ගන්න.