#එකටගොඩයමු - සතයක්වත් නොගෙවා දැනුමත් අරන් certificate එකකුත් ගන්න මේ courses follow කරන්න

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    11,542
    1
    21,099
    113
    ආයුබෝවන් සුබ උදෑසනක් යාලුවනේ..මේ thread එකේ අපි කතා කරමු සතයක්වත් නොගෙවා online ම complete කරලා certificates / badgdes ගන්න පුළුවන් courses offer කරන platforms :yes:

    වැඩි කතා ඕනේ නෑ නේ..අපි list එක බලාගෙන යමු :D මෙන්න මේ link එකට ගිහින් බලන්න list එක..

    https://www.classcentral.com/report/free-certificates/

    පුද්ගලිකව මම නම් මේකේ තියෙන ගොඩක් free courses ගැන දැනුවත් වෙලා හිටියේ නෑ..ඒ නිසා තමා මේකෙත් thread එකක් දාන්න හිතුවේ..:)

    මේ list එකේ නැති තව free courses set දෙකකුත් දාන්නම්..කැමති අය මේවත් බලන්න..
    1. https://github.com/mikesprague/udacity-nanodegrees - Udacity එකෙන් offer කරන free courses list එකක් ..මේකේ තියෙන සමහර courses udacity home page එකේ නෑ...
    2. hyperskill.org - මේකේ මාස 5 ක free trial එකක් ගන්න පුලුවන් කාගෙහරි referral link එකකින් join උනොත්..නැත්නම් මාස 3ක් free ගන්න පුළුවන්..python, java, web development වගේ fields වල theory ඉගෙනගන්න ගමන් practice projects කරන්න තියෙන්නේ මේකේ..
    මගේ ref link එකක් තියෙනවා..ඒකෙන් reg වෙන්න කැමති නම් comment එකක් දාන්න මන් දෙන්නම්..thread එකේ දාන්නේ නෑ කතා අහගන්න වෙන නිසා :D

    තව ඔයාල දන්න මේ වගේ free courses තියෙනවා නම් thread එකේ share කරගනිමු..

    සුබ දවසක් :love:

    EDIT :

    * https://skillshop.withgoogle.com/ - thanks to @dmtx
    * https://alison.com - thanks to @Amare machan
    * https://training.linuxfoundation.org/resources/?_sft_content_type=free-course - thanks to @beam_tech
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    20,322
    128,267
    113
    Colombo, Sri Lanka
    Shaun The Sheep Movie Ok GIF