Web Development Help

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Machanla man hitan innawa freelance work karanna web developing mula indan start karanna. Aurudu ganakata kalin man tikak follow karala tiyenawa. Et den kisima deyak mataka ne.

    Mata podi instructions tikak denawada monada study karanna one dewal.

    E tutorials tiyena places ekkama danna puluwannam loku help ekak.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    දැන් මචන් උබ සැහෙන කාලයක් වැඩ කරලා නැත්නම් රිකැප් එකක් දාපන්. මේ තියෙන්නේ එහෙම වීඩියෝ දෙකක්. පලවෙනි එක බලලා දෙවෙනි එක බලපන්. ඊට පස්සේ උබ කරපුව එක්ක මතක් කරගෙන ඉස්සරහට යන්න . එකේදී ඕනේ වෙන දේවල් අහපන් සෙට් එක උදව් කරයි

    Web Developer Roadmap 2022​

    Web Development In 2022 - A Practical Guide​

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Follow
    freecodecamp.org
    Thanks machan :-)

    දැන් මචන් උබ සැහෙන කාලයක් වැඩ කරලා නැත්නම් රිකැප් එකක් දාපන්. මේ තියෙන්නේ එහෙම වීඩියෝ දෙකක්. පලවෙනි එක බලලා දෙවෙනි එක බලපන්. ඊට පස්සේ උබ කරපුව එක්ක මතක් කරගෙන ඉස්සරහට යන්න . එකේදී ඕනේ වෙන දේවල් අහපන් සෙට් එක උදව් කරයි

    Web Developer Roadmap 2022​

    Web Development In 2022 - A Practical Guide​

    Thanks machan help ekata :-)
    ------ Post added on May 25, 2022 at 12:17 AM
     
    • Like
    Reactions: HAneo