Web development

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Web development freelance කරන අය කියන්න උඹල බිස්නස් කරන්නෙ මොන තැන්වලද?
    කස්ටමර්ස්ලා අල්ල ගන්නෙ කොහොමද?
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Thanks for the mention bro :love2:

    Fiverr, Aus and Local Clients තමා. දැන් Fiverr කරන්නේ නෑ. Aus ඒවා ටිකක් කරනවා. Local ගොඩක් අඩුවෙන් සෙට් කරගන්නේ වාත කේස් වැඩි නිසා.

    Aus එක සෙට් කරගත්තේ local client කෙනෙක් මාර්ගෙන්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,329
    9,842
    113
    local market eken saha lankawen eliye
    dubai aus us cn
    Thanks for the mention bro :love2:

    Fiverr, Aus and Local Clients තමා. දැන් Fiverr කරන්නේ නෑ. Aus ඒවා ටිකක් කරනවා. Local ගොඩක් අඩුවෙන් සෙට් කරගන්නේ වාත කේස් වැඩි නිසා.

    Aus එක සෙට් කරගත්තේ local client කෙනෙක් මාර්ගෙන්.
    localmarket khmda hygaththe issellama!
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    localmarket khmda hygaththe issellama!
    මං කලින් වැඩ කරපු startup එකක clientලා ටිකක් හිටියා. startup එක අවුරුදු දහයකින් වගේ වැහුවා. ඒකේ හිටපු clientලාට වැලේවැල් නැති වෙන නිසා කීප දෙනෙක් මං ගත්තා