Web Ekata Namak 2

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Machanla mama Web site 3k patan ganna hadanne...

    1.classified
    2.gossip
    3.tv


    mewata danna hoda name tikak mama hoyanawa..ideas tinawanam mata kiyanna...

    danata

    1.classified - Onadeyak
    2.gossip - gossiplankax, gossiplankaz
    3.tv - freetvx

    me name kohomada oyala yojanakarana nam tinawada ...
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    උබ ත්‍රෙඩ් දල නැකත් බලද්දී වෙන එකෙක් උස්සල තියෙයි නම...
    මචන් නම නෙවි වැදගත් අන්තර්ගතය.
    හොද දෙයක් ඇතුලේ තියෙනවනම් නම ඉබේම ජනප්‍රිය වෙනවා.
    ගූගල් යහො ෆේස්බුක් එද්දී උන්ට අකුරු දෙකෙන් හිනාවෙන්න ඇති නමට හැබැයි දැන් බලහන්කො
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    wadak na umbata salli hoyanna nam hambenne na puthe owa karala. oya market eka allanna hambenne na dan lesiyen. Gossip site unath contacts nathnam karanna ba