Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    uba dala tiyena ewagen nam

    https://www.lkwebhosting.com

    hodai..

    අපෝ ඕකුන් ගෙන් ගන්න එපා . මමත් අරන් එපා උනා. සල්ලි දැම්ම ගමන් මට දුන්නේ නැහැ පරක්කු කළා පැය ගානක් ඒක කමක් නැහැ කියම්ම්කො සමහර වෙලාවට down උනාම Phone එකට Call කළාම Answer කරන්නේ නැහැ. Answer කලත් Mail එකක් දාන්න කියනවා. mail එකක් දැම්මට එවලේම Reply කරන්නේ නැහැ. මම ඒකට හේතුව උන්ගේ ඇහුවා. උන් කියනවා පැය 6 සැරයක් කියලා හෙල්ප් කරන්නේ.

    මම ගත්තේ VPS එකක්. ඒ VPS එකේ Panel එකවත් දුන්නේ නැහැ. OS එක දාගන්න උන්ට සැරෙන් සැරේට කියන්න උනා. ඒ මදිවට VPS ගැන දැනුමක් නැහැ කියලා අපිට කියන්න ගත්තා මට එපාම වෙලා මන් පිට රටකින් ගත්තා.

    ලංකවේ උන්නම් ඔකොම එක වගේ. උබ ගන්නවනම් පිට රටකින් ගනනින්.

    දැන් SLT එකෙන් Hosting දෙනවා ලාබෙට try කරලා බලපන් මචන් ඒවානම් හොදටම හොද ඇති