web hosting danna aya enna

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මල කෙලියක් බන් මේක මට හිතන්න බෑ අදහගන්න බෑ කිව්වලු.

    firefox and chrome දෙවිදියකට මගේ domain එකට treat කරන්නේ.. :dull:

    ඒ කිව්වේ මේකයි මචං.

    chome එකෙන් www.example.lk සහ www නැතිව නොහොත් example.lk යන ආකාර දෙකටම වැඩ කරනව.

    ඒත් මචං firefox එක www.example.lk එක ගැහුවම example.lk එකට redirect වෙනව. example.lk ගැහුවම කොහොමත් ඒකටම යනව. :yes:

    මෙතනදි මම dns දාල තියෙනව විදියට සහ මම බලාපොරොත්තු විදියට වැඩ කරන්නේ firefox එක.. මට හිතාගන්න බෑ chrome එක ඇයි www එක්ක domain එක ගැහුවම naked domain එකට redirect වෙන්නේ නැත්තේ කියල :dull: