WEB HOSTING HELP

capithan nakuta

Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    SRI Lankan nathuwa hoda web hosting speed site ekak kiypanko mata buy karanna:rolleyes::rolleyes:
    BUT ithin ganath wadima sara wunoth amarui ithin:no::no::no:
    e nisa machanla hoda fast unlimited packge ekak ganna site ekak kiyapankooo???
    mata website ekak hadanna asai
    :):):):)
     

    Attachments

    • Affordable-Web-Hosting-All-You-Should-Know.jpg
      Affordable-Web-Hosting-All-You-Should-Know.jpg
      24.9 KB · Views: 76

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    unlimited hosting - bluehost.com
    low cost hosting - lankahost.net
    me dekama mama 2 years walata wada use karanawa awulak naa.:)
    Site eka aluthen hadana ekaknam issella hosting walata wadiya wiyadan karanna epa.:no:
     
    Apr 30, 2012
    583
    40
    0
    bluehost.com
    lankahost.net
    me deka hondai godaddy ekath awulak naha,,ube site eka monawayenda karane kiyala balala ganin.php version eke ehema ,,,,cpanel eka ehema
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    යාළුවා... ඔය අහල ටියෙන්නේනම් ශ්‍රී ලංකාවේ නැතුව වෙන රටවල් වල තියන හොස්ටින්ග් සයිට් ගැන නිසා මන් මේක දැන එක හරි නැතුව ඇති... :rofl::rofl:
    එත් මචන් ලංකාවෙත් ගොඩක් හොඳ හොස්ටින්ග් සයිට් තියනවා...:yes::yes::yes:
    මචන් මගේ සයිට් එක හොස්ට් කරලා තියෙන්නෙත් මෙන්න මෙයාලගේ..
    http://www.hostinglions.com
    කිසිම down time එකක් අද වෙනකම් නම් හම්බ වෙලා නැහැ මචන්... :):):):):):):yes::yes::yes:
    ඒ විටරක්‌ නෙවෙයි මචන් සුපිරි customer service එකක් තියෙන්නේ...
    මගේ පලවෙනි සයිට් එක නිසා බන් වැඩිය ඔය c-panel එකේ එහෙම අරව මෙව්වා කරන්ඩ මන් දාන්නේ නැ..
    මොකක් හරි දෙයක් අහගන්ඩ ඕනේ උනාම කෝල් කර ගමන් කරලා වැඩේ ගොඩ දාල දෙනවා මචන්..
    :):):):)
    මන් ගොඩක් හොයල බලල...මෙතනින් අරන් තියන වෙන අයගෙනුත් අහලයි මචන් ගත්තේ..
    ඔයාට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම...
    ස්තුත්යි
    :):):):)
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan hosting eka gaddi mewath balapan. eka dena thana mokakda? company ekakda? address thiyanawada contact page eke. godak ewa mobile no welin run wena site thiyenne. oka karana eka athurudahan unoth site ekath na sallith na. space, bandwidth witharak gana balanna epa