මෙන්න මේකයි පුරස්නේ ...මට web page එකක් හදල එක hosting කරගන්ඩ ඕනේ.page එකේ බලාපොරොත්තුව ඇවිල්ලා "බණ" (ධර්ම දාන) දැනට 10 GB+ බණ තියනව youtube දාන්ඩ යන වෙලාව වැඩි.
1.මට සරල සිංහලෙන් තේරුම් කරල දෙනවද කවුරුහරි .කොහොමද මේක කරගන්න තියන ලේසිම විදිහ,
2.Hosting fee එක අඩු ,කචල් බචල් අඩු ආයතන මොනවද සහ වියදම අඩු ක්‍රම .
3.Web page නැතුව වෙන ක්‍රම මොනවහරි තියනවද ?
මෙන්න මේ පොරවල් හොඳයිද ?
https://www.lkwebhosting.com/
www.lankahost.lk
නොදන්නම එකෙකුට කියලදෙනවා කියල හිතාගෙන පැහැදිලිකරලා දෙන්ඩ .