මචන්ලා වෙබ් පේජ් ඒකක් හදාගන්න ඹ්නි. වැඩි දෙයක් නැහැ. පොඩි දේවල් ටිකක් දාළා, කන්ටැක් ඩීටේල් දාළා දාන්න තියෙන්නෙ. ටැබ් දෙක තුනක් දාගන්න වෙයි. අප්ඩේට් කරන්න දේකුත් නැහැ. හොස්ට් කරලා තියන්න තියෙන්න.
තනියම කරන්න කියලා බැලුවෙ. ඉස්සර වෙබ් ඩිසයිනින් කෝස් කෑල්ලක් කළා. මතක නෑ දැන් මොකුත්ම. මොනව ද ලේසියෙන් කරගන්න තියෙන ක්‍රම? සොෆ්ට්වෙයා ඒහෙම නැද්ද?
Last edited:





PM කළා.