මම ASP.NET වලින් Web Page එකක් හදනවා.නමුත් මට එක design කරන්න හරිම අමාරුයි. මම Visual Studio 2008 වලින් තමයි එක හදන්නේ. කවුරු හරි උදව්වක් දෙන්න පුලුවන්ද? මට වෙන software එකකින් design කරලා ASP.NET වලින් coding කරන්න පුලුවන් software එකක් තියෙනවාද?
Malinga said:Adobe Dreamweaver valin try ekak deela balanna. eeth Visual Studio valath design View ekak thiyanava needa?

gayandilanga said:DReamweaver thamai ithin
Malinga said:Adobe Dreamweaver valin try ekak deela balanna. eeth Visual Studio valath design View ekak thiyanava needa?