web scraping expert කෙනෙක් කියන්නකො ...
web scraping යොදාගෙන වෙබ් සයිට් එකක තියෙන ඩේටා ගන්න යද්දී , එක ඩේටා එකක් උඩ ක්ලික් කරහම අනිත් ඩේටා ටික සිලෙක්ට් නොවී ක්ලික් කරපු පේජ් එකට යන්නේ ඇයි?