Web Site වල රස්තියාදු නොවී ඕන කරන Softwares Direct බාගන්න. අදත් ගෙනාවා පොඩි Tool එකක්. මේ Tool එකෙන් පුලුවන් අපිට ඕන කරන Softwares කිසිම වෙබ් සයිට් එකකට නෝයා Direct බාගන්න. මේකේ Software ටික Catagery කරලා තියන නිසා ඕන කරන ඒවා තෝරගෙන ලේසියෙන්ම...