Web Site 1 ලස්සන කරන්න

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
අද යාලුවනේ මන් ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ web Site , Web application නිර්මාණය කරන විට ගොඩක් Gadget දේවල් ඕනේ වෙනවා.මේවා කරන අය මේ ගෙන හොදට දන්නවනේ..CMS Site නෙවෙයි ලොකු ලොකු Application කරන කොට ගොඩක් දේවල් අපි විසින්ම Code කරගන්න ඕනේ නිසා..අපේ Site1 ලස්සන කරනගන්න ඕනේ කරන ගොඩක් දේවල් ඔයාලට ගන්න පුළුවන් Site 2ක් තමා දෙන්න මන් මේ දෙන්න යන්නේ..ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවා මේ දේවල්.නොදන්න අයටත් බලන්න Bump Commenct එකක් දල යන්න..මට පුළුවන් විදිහට ඔයාල Rep දීල සලකල යන්නකෝ..හෙමදෙනාටම ජය වේවා...!!!
http://ginva.com
http://www.dynamicdrive.com

:cool::cool::cool:
වැරදි එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න.යාලුවනේ..