Web Site Ad දාන එක ගැන උදව්වක් ඕන

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Web Site Ad දාන එක ගැන උදව්වක් ඕන

    සිංහල වෙබ් සයිට් එකකට ads දානවනම් හොඳ මොකද්ද?
    බ්ලොග් වලට ad දාන්න පුලුවන්ද ?
    adsense සිංහල සයිට් වලට දුන්නේ නෑ නේ කලින්.තාමත් එහෙමද?


    දන්නා උන් හෙල්ප් එකක් දියල්ලා.දන්නේ නැති උන් බම්ප් එකක් හරි දාගෙන යමල්ල :Dසලකනු ලැබේ ;)
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එල එල මචෝ.උඩින් පල්ලෙන් වගේ බැලුවා.වැඩේ එල වගේ.හරියටම කියවලා බලන්න ඕන

    ela macho , man okn $ 200 wage hoyanawa hora wadath tiynawa karanna help onm p.m daapan
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Yllix.com Puluvn Machn habai traffic tiynna ona hodata. math karanawa

    avatar267406_298.gif

    මෙකින් පුළුවන් :yes::yes::yes:
     
    • Like
    Reactions: thilan996