Unlimited Disk Space" - ඇත්තටම එහෙම එකක් තියෙනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    @VimangaLK මට කිසිම අවුලක් නැහැ ඕවා මේකේ දැම්මා කියලා ඕවා හැමෝටම දැනගන්න තමයි බ්ලොග් එකේ දාලා තියෙන්නේ

    හැබැයි උබේ කොමෙන්ට් එක මම තේරුම් ගත්තේ මේ වගේ පොස්ට් එළකිරි සයිට් එකට වැඩක් නැහැ කියන එකයි

    @Janatha Jhon හරි තේරුම් ගත්තා වේ වගේ පොස්ට් වැඩක් නැහැ කියලා
    ඔය පොන්නයො දෙන්නව ගණන් ගන්න එපා
    අන්ලයික් 1000 යි දැම්මෙ ඇඩ්මින් ගාවට දුවගෙන ගියා අඩාගෙන

    ඇඩ්මින්ගෙ ඉල්ලීම අහක දාන්න බෑනෙ මට
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔය පොන්නයො දෙන්නව ගණන් ගන්න එපා
    අන්ලයික් 1000 යි දැම්මෙ ඇඩ්මින් ගාවට දුවගෙන ගියා අඩාගෙන

    ඇඩ්මින්ගෙ ඉල්ලීම අහක දාන්න බෑනෙ මට
    මම ගියා කියලද හිතුවෙ පොන්නයො?
    මෙච්චර දවස් බැල්ලි වගේ නැට්ට පුකේ ගහන් ඉඳලා
    ගිය ගමන් කෙදිරිගාන්න ගත්තද?
    pension එක එන්න ලඟයිනෙ
    එතකොට බැල්ලිගෙ කටේ සද්දේ වැඩි වෙනවා :-)
    පොන්ස්ට දාපු එක dislike එකට 2000ක් දාන්න තරම් රිදිලා
    fake ටිකටත් කෙලෝගෙන මේකටත් warning දාගෙනනෙ ඉන්නෙ
    නංගිව එවපන් රෑට
     
    • Like
    Reactions: Nadun26

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    හැබැයි උබේ කොමෙන්ට් එක මම තේරුම් ගත්තේ මේ වගේ පොස්ට් එළකිරි සයිට් එකට වැඩක් නැහැ කියන එකයි
    ඉතින් උබනේ ඒක blog එකේ දාල තියෙන්නේ
    මම ඒක මෙතන කොපි කරපු එක කරේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඉතින් උබනේ ඒක blog එකේ දාල තියෙන්නේ
    මම ඒක මෙතන කොපි කරපු එක කරේ
    උබ මගේ බ්ලොග් එකේ තියෙන එක මෙතන දැම්මේ මාව අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නේ පොස්ට් වෙන වෙන අතකට යවන්න උබට ඕනේ වුනේ, මට බන් අවුලක්ම නැහැ බ්ලොග් එකේ Public දාලා තියෙන එක මේකේ දැම්මා කියල
     
    • Like
    Reactions: NaOH and AnuradhaRa

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උබ මගේ බ්ලොග් එකේ තියෙන එක මෙතන දැම්මේ මාව අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නේ පොස්ට් වෙන වෙන අතකට යවන්න උබට ඕනේ වුනේ, මට බන් අවුලක්ම නැහැ බ්ලොග් එකේ Public දාලා තියෙන එක මේකේ දැම්මා කියල
    1748964768762.png


    sorry බන් මට අමතක උනා උබ ඉන්නෙ #matamai_wenne ™️එකේ කියලා
    ඕකත් උබේ account එකටම දාගනින්
    මම ආයේ උබේ නූල් අස්සේ රිංගන්න එන්නේ නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    View attachment 251734

    sorry බන් මට අමතක උනා උබ ඉන්නෙ #matamai_wenne ™️එකේ කියලා
    ඕකත් උබේ account එකටම දාගනින්
    මම ආයේ උබේ නූල් අස්සේ රිංගන්න එන්නේ නෑ
    උබ ඔහොම කිය කියා මේකේ අස්සේ හැමිනෙනවා නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    වෙබ් අඩවියක් හදන්න හිතන ඕනෑම කෙනෙක්ට නිතරම වගේ ඇහෙන, නැත්නම් දකින දෙයක් තමයි "Unlimited Disk Space" කියන ලස්සන වචන ටික. මේක දැක්කම ඇත්තටම හිතට එන්නේ, "අනේ මාරයිනේ, මගේ සයිට් එකට ඕන තරම් ඉඩ තියෙනවා" කියන එකනේ. හැබැයි, අපි ටිකක් විතර ගැඹුරට හිතලා බැලුවොත්, "අසීමිත" කියන දේ ඇත්තටම මෙතනට ගැලපෙනවද කියලා සැකයක් එනවා. අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලමු.

    Shared Hosting කියන්නේ මොකක්ද? "Unlimited" කතාව කොහොමද එන්නේ?

    මුලින්ම, මේ Shared Hosting කියන එක ගැන පොඩ්ඩක් දැනගමු. ඔයා වෙබ් අඩවියක් හදන්න යනකොට ගොඩක් වෙලාවට මුලින්ම තෝරගන්නේ මේ Shared Hosting සැලැස්මක්. මේක හරිම සරලව කිව්වොත්, විශාල, බලවත් Dedicated Server එකක් (මේක හිතන්න ලොකු කම්පියුටරයක් වගේ) අරගෙන, ඒක පොඩි පොඩි කෑලි වලට බෙදලා, ඒ කෑලි ගොඩක් අයට වෙන වෙනම දෙන එක.

    මේක හරියට, ලොකු ගොඩනැගිල්ලක තියෙන මහල් නිවාස වගේ. එක ගොඩනැගිල්ලක, එකම වහලක් යට, ගොඩක් පවුල් වෙන වෙනම ජීවත් වෙනවා වගේ වැඩක්. හැම පවුලකටම තමන්ගේම ඉඩක් තියෙනවා, ඒත් ඒක පොදු ගොඩනැගිල්ලක කොටසක්. ඔයාගේ වෙබ් අඩවියත් මේ Dedicated Server එකේම කොටසක් විදියට තමයි තියෙන්නේ.

    දැන්, මේ "Unlimited Disk Space" කතාව එන්නේ කොහොමද? තාක්ෂණික පැත්තෙන් බැලුවොත්, මේ ලෝකේ කිසිම දෙයක් ඇත්තටම අසීමිත වෙන්න බැහැ. ඔයාගේ ෆෝන් එකේ වුණත්, ලැප්ටොප් එකේ වුණත්, දත්ත ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණයකට සීමාවක් තියෙනවනේ. හාඩ් ඩිස්ක්, SSD, NVMe මොනවා වුණත්, ඒවාට නිශ්චිත ධාරිතාවක් තියෙනවා. 1TB, 2TB, 4TB වෙන්න පුළුවන්, හැබැයි කවදාවත් "අසීමිත" වෙන්න නම් බැහැ.
    එහෙනම්, මේ Hosting සමාගම් "Unlimited" කියලා කියන්නේ ඇයි?

    Unlimited" කියන්නේ මාර්කටින් ගේමක් විතරද?

    ඇත්තටම කිව්වොත්, ඔව්. මේක වැඩිපුරම අලෙවිකරණ උපක්‍රමයක් විතරයි. ඔවුන් මේකෙන් කියන්න හදන්නේ, සාමාන්‍ය වෙබ් අඩවියකට ඕන වෙන ඉඩ ප්‍රමාණයට වඩා වැඩි ඉඩක් එයාලා දෙනවා කියන එකයි. ගොඩක් පොඩි සහ මධ්‍යම ප්‍රමාණයේ වෙබ් අඩවි වලට GB කීපයක් නැත්නම් දහයක් විතර වගේ ඉඩක් තමයි සාමාන්‍යයෙන් ඕන වෙන්නේ.

    Hosting සමාගම් හොඳටම දන්නවා, "Unlimited" කියන වචනයට මිනිස්සු ආකර්ෂණය වෙනවා කියලා. ඔවුන් විශ්වාස කරන්නේ, එයාලගේ සේවාදායකයන් හැමෝම එකපාර විශාල ඉඩ ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. එයාලා ළඟ විශාල storage pools (විශාල දත්ත ගබඩා එකතුවක්) තියෙනවා. මේකෙන්, එයාලගේ හැම client කෙනෙක්ටම අවශ්‍ය විදියට ඉඩ බෙදලා දෙනවා.

    ඇත්තටම තියෙන සීමාවන් (Hidden Limits)

    "Unlimited" කියන වචනය පිටිපස්සේ සැඟවුණු සීමාවන් ගොඩක් තියෙන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් එයාලගේ Terms of Service (සේවා කොන්දේසි) කියන තැන තමයි ලියලා තියෙන්නේ. අපි බලමු පොදුවේ තියෙන සීමාවන් මොනවාද කියලා:

    • Inode Limits: Inode කියන්නේ ඔයාගේ hosting account එකේ තියෙන හැම file එකක්ම, folder එකක්ම වගේ දේකටම දෙන අංකයක්, නැත්නම් හැඳුනුම්පතක් වගේ දෙයක්. ගොඩක් hosting ආයතන මේකට සීමාවක් දාලා තියෙනවා. ඉතින්, "Unlimited Disk Space" තිබුණත්, ඔයාට මේ Inode limit එකට වඩා files දාන්න බැහැ.
    • CPU / RAM Usage: ඔයාට Disk space "Unlimited" වුණාට, ඔයාගේ වෙබ් අඩවියට දෙන CPU (සකසනය) සහ RAM (මතකය) ප්‍රමාණයට සීමාවක් තියෙනවා. ඔයා මේ සම්පත් වැඩියෙන් පාවිච්චි කරනවා නම්, ඔයාගේ සයිට් එක slow වෙන්න පුළුවන්, නැත්නම් සම්පූර්ණයෙන්ම වැඩ නොකර ඉන්න පවා පුළුවන්.
    • File Type Restrictions: සමහර වෙලාවට, ඔයාට යම් යම් file වර්ග ගබඩා කරන්න බැරි වෙන්න පුළුවන් (උදාහරණයක් විදියට, විශාල වීඩියෝ files, බැකප්).
    • Fair Usage Policy: ගොඩක් සමාගම් "Fair Usage Policy" කියන ප්‍රතිපත්තියක් යටතේ තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ, ඔයා "සාධාරණ" ප්‍රමාණයකට වඩා වැඩි ඉඩක් හෝ සම්පත් පාවිච්චි කරනවා නම්, එයාලට පුළුවන් ඔයාව ඊට වඩා වැඩි මුදලක් ගන්න සැලැස්මකට (higher plan) මාරු කරන්න, නැත්නම් අමතර ගාස්තු අය කරන්න.

    Unlimited NVMe/SSD Dedicated Servers නැත්තේ ඇයි?

    ඔයාට මතක ඇති, අපි ලිපිය මුලින්ම කතා කළා Shared Hosting කියන්නේ විශාල Dedicated Server එකක් බෙදාගෙන පාවිච්චි කරන එක කියලා. මේ Dedicated Server එකක් හදද්දි, NVMe හෝ SSD Drives කියන්නේ භෞතික උපාංග (physical hardware) කොටස්. ඒවාට නිශ්චිත ගබඩා ධාරිතාවක් තියෙනවා. 500GB, 1TB, 2TB වගේ ධාරිතාවයන් තියෙනවා මිසක්, "අසීමිත" NVMe හෝ SSD drive එකක් මේ ලෝකේ නැහැ.
    "Unlimited" storage දෙන්න නම්, එක් drive එකක ඉඩ ඉවර වෙද්දී තව drive එකක් හයි කරන්න සිද්ධ වෙනවා. මේක ප්‍රායෝගිකව කරන්න බැරි, අතිශය වියදම්කාරී වැඩක්. ඒ නිසා, ඔයා Dedicated Server එකක් ගන්නකොට, ඔයාට ඕන SSD/NVMe ධාරිතාවය මොකක්ද කියලා තෝරගන්න සිද්ධ වෙනවා මිසක් "Unlimited" එකක් ගන්න බැහැ.


    ඉතින්, අවසාන වශයෙන්...


    "Unlimited Disk Space" කියන වචනය අහන්න හරිම ආකර්ෂණීයයි වුණත්, ඒක ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕනේ. තාක්ෂණික පැත්තෙන් බැලුවොත්, ඇත්තටම අසීමිත ගබඩා ඉඩක් නැහැ. hosting සමාගම් මේකෙන් අදහස් කරන්නේ, ඔයාගේ සාමාන්‍ය භාවිතයට ඕන තරම් ඉඩ ප්‍රමාණයක් එයාලා දෙනවා කියන එක විතරයි.
    ඔයා වෙබ් අඩවියක් හදන්න hosting තෝරගන්නකොට, "Unlimited" කියන වචනයටම රැවටෙන්නේ නැතුව, ඔයාට ඇත්තටම මොනවද ඕන කියලා හඳුනාගන්න එක හරිම වැදගත්. ඔයාට කොච්චර disk space එකක්, CPU, RAM ප්‍රමාණයක් අවශ්‍යද කියලා තේරුම් අරගෙන, ඒ අනුව හොඳම සැලැස්ම තෝරගන්න. ඒ වගේම, එයාලගේ Terms of Service කියන පොඩි අකුරෙන් ලියලා තියෙන දේත් හොඳින් කියවලා බලන්න අමතක කරන්න එපා.


    ----

    මේ තියෙන්නේ මම කලින් ලියපු පොස්ට්

    VPS Hosting තෝරාගන්න කලින් දැනගන්න: Unmanaged vs. Managed
    https://elakiri.com/threads/vps-hosting-තෝරාගන්න-කලින්-දැනගන්න-unmanaged-vs-managed.2200897/

    Ubuntu / Debian VPS එකකින් Squid Proxy සර්වර් එකක් හදමු
    https://bit.ly/3jeL3qn

    VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය
    https://bit.ly/2HkLhPH

    Ubuntu / Debain VPS එකකට VNC Install කරගන්නා ආකාරය
    https://bit.ly/3mggMJZ

    VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය
    https://bit.ly/3dF4uHV

    CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර
    https://bit.ly/3j8uV9W

    VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු
    https://bit.ly/31lz4Bu

    VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු
    https://bit.ly/2INUNeT

    Cent OS 6,7 VPS එකකට VNC දාමු
    https://bit.ly/3khPgLe

    Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&
    https://bit.ly/31jzlEX
    Watina ipiyak.digatama karanna.moda yakku kiyana ewa ganan ganna epa.me wage wadagath dewal danna
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    TFS.

    Ethakota website eke Bandwith eka owata sambanda nadda? Ekaparama mokakhari viral gihin hena traffic ekak awoth?
    BW එක Unlimited ලැබෙනවා Dedicated Server වලට මම ඒ ගැන පොස්ට් එකක් වෙනම දාන්නම්

    Watina ipiyak.digatama karanna.moda yakku kiyana ewa ganan ganna epa.me wage wadagath dewal danna
    හරි thank you
    ------ Post added on Jun 4, 2025 at 11:18 AM

    up
    ------ Post added on Jun 10, 2025 at 11:00 AM
     
    • Like
    Reactions: dilshan87