මචංලා මමයි මගේ යාලුවෙකුයි adsense ගන්න හිතාගෙන සයිට් එකක් පටන් ගත්තා..

finance Sector එකට අදාල ආර්ටිකල් තමා දැනට දාලා තියෙන්නේ..

මේකේ තියෙන වැරදි අඩුපාඩු බලල කියපල්ලකෝ...

* මොනවගේ අර්ටිකල්ස් දාන්නද?
* දැනට තියෙන ඒවා වල කොලිටි එක
* අලුතෙන් මොනවද add කරන්න පුළුවන්
මේ වගේ දේවල් බලල කියපලකෝ
රේප් වලින් සලකනු ලැබේ...

ලින්ක් එක : Infor Finance