Web Site Feature Comparison

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    Web Site Feature Comparison එකක් කරන්න මොකක් හරි හොද Tool or Site එකක් තියනවද ?


    Ex : Booking.com vs Agoda වගේ

    ආයේ Site එකේ Loading Time Check කරන්න හොද Tool/Site එකක් තියනවා නම් ඒකත් දාන්න. එක එක ඒවගේ එක එක Values එන්නේ.


    :confused:
     
    Last edited: