Web site help

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා දිනපතා සම්බුද්ධ පූජාව පවත්වාගෙන යන ආයතනයක් සඳහා WEB site එකක් අවශ්‍යයි. පින්වත් කෙනෙක් සහයෝගය දෙන්න
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Site එකක් නැත්නම් සම්බුද්ධ පුජාවෙ ආනිසංස අඩු ද ?

    Sure එකටම site එකෙන් කරන්නෙත් අරකට මේකට කියලා සල්ලි ඉල්ලන එක.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා දිනපතා සම්බුද්ධ පූජාව පවත්වාගෙන යන ආයතනයක් සඳහා WEB site එකක් අවශ්‍යයි. පින්වත් කෙනෙක් සහයෝගය දෙන්න

    Mokada mcn oni site eka
    Sambuda pujawa book karana wage ekakda
    Inbox dana balana
    He is looking for a free service.
     
    • Like
    Reactions: prabu77