web site virus

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    ada wordpress site 2kak cpanel eke virus scanner eken scan karamam menna meka awa
    danna kenek innawanna kiyapan mokakda me seen eka
    man destroy option eka dunna.
    site dekama wada karanwa





    palweni image eke thiyena site ekata godak welawata loging wenna hadanwa kiyala mail enwa loginizer pluging eken.man ita passe xmlrpc.php file eka delete kera.dan nan ehema attack enawa kiyala mail enne na.wordfence ekath dala thiyenne:eek::eek::eek::eek:


    help me :dull::dull::)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Wordfense වැඩක් නැහැ බං. Fail2Ban දාලා ඒක cloudflare එකට connect කරන්න. මොකක් හරි malware attack එකක් ආවොත් ඒ IP එක ඔක්කොම site වලින් block කරන්න පුළුවන්.

    Fail2Ban එකට SSH, login detection, file inclusion attack වගේ ගොඩක් ඒවා block කරන්න පුළුවන්. ඒක පට්ට. හැබැයි configuration ටික කරගන්න ඕනේ. WordPress plugin එකක් තියනව Fail2Ban එකට. Plugin එකට විතරක් තනිව, වැඩ කරන්නේ නැහැ. server application එක ඕනෙ.
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    Wordfense වැඩක් නැහැ බං. Fail2Ban දාලා ඒක cloudflare එකට connect කරන්න. මොකක් හරි malware attack එකක් ආවොත් මුළු site ඔක්කොම එක පාර අර attack කරන IP එක block කරන්න පුළුවන්.

    Fail2Ban එකට SSH, login detection, file inclusion attack වගේ ගොඩක් ඒවා block කරන්න පුළුවන්. ඒක පට්ට. හැබැයි configuration ටික කරගන්න ඕනේ. WordPress plugin එකක් තියනව Fail2Ban එකට. Plugin එකට විතරක් වැඩ කරන්නේ නැහැ.

    eka tikak amarui wage ban.try karala balanna one.
    You must spread some Reputation around before giving it to U-tag again.
     
    Last edited: