මචන්ලා, මම අලුත් business එකෙක්ට web site එකක් හදාගන්න යන්නේ.
http://www.wix.com/ මෙන්න මෙතනින් මම දැක්කා හොඳ templates ටිකක් තියෙනවා.
මට දැනගන්න ඕනේ මේ විදිහට templates අරගෙන business web එකක් හදාගන්න එක සාර්ථක ක්රමයක්ද.
එහෙම නැත්නම් මට දැනගන්න ලැබුන joomla වගේ එකක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ තමන්ටම එකක් ලියා ගන්න පුළුවන් කියල.