EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මචන්ලා, මම අලුත් business එකෙක්ට web site එකක් හදාගන්න යන්නේ.

http://www.wix.com/ මෙන්න මෙතනින් මම දැක්කා හොඳ templates ටිකක් තියෙනවා.

මට දැනගන්න ඕනේ මේ විදිහට templates අරගෙන business web එකක් හදාගන්න එක සාර්ථක ක්‍රමයක්ද.

එහෙම නැත්නම් මට දැනගන්න ලැබුන joomla වගේ එකක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ තමන්ටම එකක් ලියා ගන්න පුළුවන් කියල.
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    Site eka nithara update wenne nathnam wix eken aran html walin hadapan bn contact form ehema php walin liyapan . Nithara update wenawa nam joomla wp wage ekakata palayan habai puthe nulled templete nam pawichchi karanna epa mama amatha wuna eka paarak
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මට හොඳ site එකක් හදල දියන් සාදාරන ගානකට. මම කරන්න යන්නේ travel and tourism site එකක්.

    උඹලා කැමතිනම් මම විස්තර එවන්නං මට quotation එකක් එවපන් ලොකු උදව්වක්.