Frontend React, Backend Flask ගහපු Full stack app එකක් තියෙනවා. මට ඒක වෙන කෙනෙක්ගේ PC එකකට Setup කරගන්න ඕන. Server එකක් Locally setup කරගන්න විදිහට කියලා දෙනවට වැඩිය, මට මේක .exe එකක් කරලා යාළුවගේ PC එකට දාන්න පුලුවන් විදිහක් තියෙනවද?
Last edited:

