webcammax වලින් පොඩි වැඩ කැල්ලක් දාමුද?

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    webcammax වලින් පොඩි වැඩ කැල්ලක් දාමුද?

    ඔන්න යාලුවනේ මන් අද ඔයලට ගෙනාවෙ පුංචි software එකක්.මේකෙන් video calls,photos ගන්න.තව video කරන්න පුලුවන් සුපිරිම භාන්ඩයක්...මේකෙන් ඔයාලට skype,msn,yahoo massenger වගේ තව ගොඩක් site වල පාවිච්චි කරන්න පුලුවන්.තව මේ software එකෙන් ඔයාලගේ photos edit කරගන්නයි පුලුවන්.ඔන්න එහෙනම් link එක පහලින් දැන්මා.


    webcammax-1-236x165.jpg

    http://sitemoneylot.blogspot.com/2014/06/webcammax.html