Webhosting Case ekak?

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
machanla methana ape GTRZ lokkath athuluwa thawa godak kattiya athi hoda websites maintain karana ubalagen mata loku udawwak ona kattiygage experiences anuwa downtimes nathuwa(99.9%) hoda site ekakata hariyana webhosting ganna puluwan hodama site eka mokadda? Hostgator, Bluehost, IPage, Godaddy wage ewa atharin ubalage athdakimen baya nathuwa ganna puluwan hodama webhost kawuda kiyala please methana ideas denna. :)
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Hostgator, Bluehost, IPage, Godaddy ඔය ඔක්කොම මචන් over selling කරන අය. ඔය ගොඩක් හොස්ටින් එක එක නම් වලින් තිබුනට අයිති එකම ‍කම්පනි එකට..

    තෝරගන්න හොස්ටින් එක ගැන හරියටම කියන්න නම් ඔයාගේ අවශ්‍යතාව කියන්න ඕන.. කොච්චර දැනට ට්‍රැ‍ෆික් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Hostgator, Bluehost, IPage, Godaddy ඔය ඔක්කොම මචන් over selling කරන අය. ඔය ගොඩක් හොස්ටින් එක එක නම් වලින් තිබුනට අයිති එකම ‍කම්පනි එකට..

    තෝරගන්න හොස්ටින් එක ගැන හරියටම කියන්න නම් ඔයාගේ අවශ්‍යතාව කියන්න ඕන.. කොච්චර දැනට ට්‍රැ‍ෆික් එකක් තියෙනවද?

    webspace ona machan 200gb withara danata ubala use karana server ekak nam wade sure nisai patanganna kalin ahuwe. thanks.

    machan www.lankahost.net eka hari yanne nadda? maath mage site ekak host karala thiyenawa... www.ceycad.com kisima awlak nathuwa thaama wada

    space madi ban thanks