weblook එකේ වැඩට යනවද? නැද්ද? 
මචං ෆ්‍රෙන්ඩ්ස්,
මම එළකිරි එකේ ත්‍රෙඩ් දාලා තියනවා ඉන්ටර්වීව් යන්න ඉස්සෙල්ලා.
උඹලගෙ උදව් සෑහෙන වැදගත් වෙලා තියෙනවා මට.
කලින් මම වැඩ කරේ ට්‍රැවල් ඒජන්සි එකක web developer විදියට.
මට ඕන වුණේ IT company එකකට යන්න.
අද මම ඉන්ටර්වීව් ගියා WebLook එකට.
පොසිෂන් එක : Web Designer (Trainee)
මාව සිලෙක්ට් වුණා මචං (Practical test එකකුත් තිබුණා)
Trainee period එකේ 20000ක් දෙන්නම් කිව්වා(6months)
පස්සේ performance අනුව වැඩිවෙයි කිව්වා.
මගෙන් ඇහුවා කවදා ඉඳන්ද එන්න පුළුවන් කියලා.
මං කිව්වා සිකුරාදා ඉඳන් කියලා.
ගෙදර ඇවිත් මං weblook elakiri.com කියලා ගූගල් කරාම ආපු පේජස් කීපයක් පහළ තියනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1812338
http://www.elakiri.com/forum/showthread.php?t=1494741&page=59
http://www.elakiri.com/forum/showthread.php?t=1746513&page=35
මට උපදෙසක් ඕනෙ මේ සම්බන්ධව.
අනිද්දා ඉඳන් යනවද කියන එක ගැන තීරණයක් ගන්න ඕන මචං.

eka nisa un call kare nah ita passe 