weblook එකේ වැඩට යනවද? නැද්ද? 🤔

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    weblook එකේ වැඩට යනවද? නැද්ද? 🤔

    මචං ෆ්‍රෙන්ඩ්ස්,
    මම එළකිරි එකේ ත්‍රෙඩ් දාලා තියනවා ඉන්ටර්වීව් යන්න ඉස්සෙල්ලා.
    උඹලගෙ උදව් සෑහෙන වැදගත් වෙලා තියෙනවා මට.

    කලින් මම වැඩ කරේ ට්‍රැවල් ඒජන්සි එකක web developer විදියට.
    මට ඕන වුණේ IT company එකකට යන්න.

    අද මම ඉන්ටර්වීව් ගියා WebLook එකට.
    පොසිෂන් එක : Web Designer (Trainee)

    මාව සිලෙක්ට් වුණා මචං (Practical test එකකුත් තිබුණා)

    Trainee period එකේ 20000ක් දෙන්නම් කිව්වා(6months)
    පස්සේ performance අනුව වැඩිවෙයි කිව්වා.

    මගෙන් ඇහුවා කවදා ඉඳන්ද එන්න පුළුවන් කියලා.

    මං කිව්වා සිකුරාදා ඉඳන් කියලා.

    ගෙදර ඇවිත් මං weblook elakiri.com කියලා ගූගල් කරාම ආපු පේජස් කීපයක් පහළ තියනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1812338
    http://www.elakiri.com/forum/showthread.php?t=1494741&page=59
    http://www.elakiri.com/forum/showthread.php?t=1746513&page=35



    මට උපදෙසක් ඕනෙ මේ සම්බන්ධව.

    අනිද්දා ඉඳන් යනවද කියන එක ගැන තීරණයක් ගන්න ඕන මචං.


     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    machan mn oke masa 04k wada kala 2017 di
    Giye web developer position ekata
    Eka masekawath hariyata salli dunne na
    Mata witharak nemei idapu set ekatama
    Ain welath kalayak giya salli ganna
    Deduction kiyla 20 kuth kapuwa
    Training ekak nisa kamathinm yanna
    Habei puluwan tharam ikmanta wada igenagena othanin ain wenna
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Web developer nam ayi web designer position ekakta yanne?
    එයාලගේ vacancy එක තිබුනේ එහෙම මචං. ගියාට පස්සේ වැඩ වෙනස් වෙන්නත් පුළුවන්නේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oke interview giya 2015 wage
    Gedaraka company eka thibbe, kali deka thunak nam hitiya :P
    ceo ekka interview ekak thibba, e dawas wala illapu gana kiuwama uta epa una wage una :lol: eka nisa un call kare nah ita passe :D

    personally official feeling ekak awe naha company eke environment eken, wena wisthara nam danne na ban
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    developer idan aye trainee position ekakata yanne ai machan?
    මෙතන මං 30000 ඉල්ලුවට trainee විදියට එච්චර දෙන්න බෑ කිව්වා. ඒකියන්නේ කම්පනි එකේ වැඩ පටන්ගන්නෙ trainee. මට වයස 22
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන මං 30000 ඉල්ලුවට trainee විදියට එච්චර දෙන්න බෑ කිව්වා. ඒකියන්නේ කම්පනි එකේ වැඩ පටන්ගන්නෙ trainee. මට වයස 22

    wayasath ekka nam oya gana shape
    hebei bro ikmanata weda igena gena wena thenakata yanna
    negative feedback thamai thiyenne un gena
    abans eke social media karala unwa ayin kara contract eka
    hebei eke hoda weddo innawa industre eke
    trainee nisa uba gihin balapan proformance hadagena maru weyan machan
    :yes: :D
    start ekak ganna best plaace machan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ට්‍රේනින් පීරියඩ් එක කොච්චර කාලයක්ද බන්?

    උන් මාස හයකින් ස්ථීර කරලා පඩිය 35ක්වත් කලේ නැත්තන් ඔතනින් අයින් වෙයන්.

    ඔතනින් ඉගෙන ගන්නවත් දෙයක් නැත්තන් පුලුවන් ඉක්මනට අයින් වෙයන්.