website එක ඇතුලේ තව website එකක්

ravihansas

Member
Feb 9, 2017
4
0
0
website එක ඇතුලේ තව website එකක්

ඔය ලින්ක් එකේ තියෙන විදිහට පොස්ට් එකක් උඩ click කරාම අලුත් tab එකක අලුත් menu එකක් එන විදිහට හදන්නේ කොහොමද???? wordpress වලින්.:oo:

https://youtu.be/KbXwS0fibo0
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒවා රහස්...ඔහොම හැම එකම කිව්වම වෙබ් ඩේව් කරන අයට මොකද වෙන්නේ...:rolleyes:

    දොස්තරලා වගේ දැන් අපි කුලයක් හදන් ඉන්නේ...:P:P

    ජෝක්...ඕක නිකන් ම popup එකක් බන්...:yes:
     

    ravihansas

    Member
    Feb 9, 2017
    4
    0
    0
    website එක ඇතුලේ තව website එකක්

    එත් අලුත් menu bar එකක් දාන්න බෑ නේ.අනික මට ඕනේ අලුත් tab එකක open වෙන විදිහට හදන්න
     
    Last edited:

    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    ගුරු මුෂ්ටිය නැතිව සියල්ල නොමිලේ. පාසල් ළමුන්ට වෙබ් සයිට් හදන්න මගපෙන්වීම්.

    මෙම මෘදුකාංගය පාවිචි කරන්න.ලියාපදිංචි වී ඔබේ සයිට් එක හදාගන්න.
     
    Last edited: