Website 1ක් pdf 1ක් කරමුද....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වෙබ් සයිට් එකක් PDF ෆෝමැට් එකට කන්වර්ට් කරගත්තොත් කොහොමද.. මේ ලිපිය ඒ ගැනයි.. මේක ගොඩක් බ්ලොග් එහෙම කියවන අයට වටිනවා..





    • PDF විදියට කන්වර්ට් කරගන්න ඕනේ සයිට් එකේ url එක මෙතනට දෙන්න..

    fU82.jpeg



    • මේ තැන ක්ලික් කරලා submit කරන්න
      fU8O.jpeg



    • දැන් download වින්ඩෝව් එක ඒවි, ඒ තමා ප්‍රතිඵලය..




    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif