වෙබ් සයිට් එකක් PDF ෆෝමැට් එකට කන්වර්ට් කරගත්තොත් කොහොමද.. මේ ලිපිය ඒ ගැනයි.. මේක ගොඩක් බ්ලොග් එහෙම කියවන අයට වටිනවා..
- මුලින්ම මේ සයිට් එකට යන්න..
- PDF විදියට කන්වර්ට් කරගන්න ඕනේ සයිට් එකේ url එක මෙතනට දෙන්න..
- මේ තැන ක්ලික් කරලා submit කරන්න
- දැන් download වින්ඩෝව් එක ඒවි, ඒ තමා ප්රතිඵලය..

