Website and adsense issue

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    මම web designing ගැන දන්න කෙනෙක් නෙවෙයි. මම web designer කෙනෙක් ට කියල website එකක් දැනට අවුරුදු දෙකකට කලින් හදා ගෙන articles දාගෙන ආව. සයිට් එක adsense approve උනා. ඊට පස්සෙ මට මාසෙකට $800 කට වඩා adsense වලින් income එකක් ආවා. නමුත් මේ ලගදි මම එක අලුත් කරන්න කිව්ව පොරට. පොර මට ලස්සනට එක අලුත් විදිහට හදලා දුන්නා. නමුත් දැන් page visitors ආවට සල්ලි ලොකුවට එන්නේ නැ.
    හැබයි ads හොදට site එක පුරාවට තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නය තමා
    මගේ website එකට අමතරව, පොරගෙ adsense account එකක් හොරාට site එකට පොර දාගෙනද කියන එක.
    එහෙම adsense account දෙකක් එක website එකකට දාන්න පුලුවන් ද?
    මම කොහොමද confirm කර ගන්නේ මගේ adsense account එකක් විතරයි මගෙ site එකට link කරල තියෙන්නේ කියල?
    Website එකේ අඩ්මින් panel එකට මට access නැ. මට පුලුවන් articles දාන්න විතරයි.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83

    Monada mcn article danme
    Maseta post kiyak wage danmada
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    මම web designing ගැන දන්න කෙනෙක් නෙවෙයි. මම web designer කෙනෙක් ට කියල website එකක් දැනට අවුරුදු දෙකකට කලින් හදා ගෙන articles දාගෙන ආව. සයිට් එක adsense approve උනා. ඊට පස්සෙ මට මාසෙකට $800 කට වඩා adsense වලින් income එකක් ආවා. නමුත් මේ ලගදි මම එක අලුත් කරන්න කිව්ව පොරට. පොර මට ලස්සනට එක අලුත් විදිහට හදලා දුන්නා. නමුත් දැන් page visitors ආවට සල්ලි ලොකුවට එන්නේ නැ.
    හැබයි ads හොදට site එක පුරාවට තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නය තමා
    මගේ website එකට අමතරව, පොරගෙ adsense account එකක් හොරාට site එකට පොර දාගෙනද කියන එක.
    එහෙම adsense account දෙකක් එක website එකකට දාන්න පුලුවන් ද?
    මම කොහොමද confirm කර ගන්නේ මගේ adsense account එකක් විතරයි මගෙ site එකට link කරල තියෙන්නේ කියල?
    Website එකේ අඩ්මින් panel එකට මට access නැ. මට පුලුවන් articles දාන්න විතරයි.
    ehma danna ba. uba page eke adcode eka check karnna ube id ekada tiyenne kiyala.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,734
    1
    49,773
    113
    ප*යාගල
    sorry.com
    kohomada machan eka balanne?
    Yourdomain.com/ads.txt

    Meka gahapn ube browser eke. Yourdomain wenuwta ube address eka gahpn. Eeetapasse load wenawa text file ekak.

    Eke thiyana adsense code eka ube adsense code ekada kiyala blnna.

    Dapu theme eka mokadda ? 404 erros check karada.

    Ahref ekata site eka add karala balana deindex welada kiyala.
    Google aluth uodate walin godak sites deindex una
     
    • Like
    Reactions: Flappybird

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Yourdomain.com/ads.txt

    Meka gahapn ube browser eke. Yourdomain wenuwta ube address eka gahpn. Eeetapasse load wenawa text file ekak.

    Eke thiyana adsense code eka ube adsense code ekada kiyala blnna.

    Dapu theme eka mokadda ? 404 erros check karada.

    Ahref ekata site eka add karala balana deindex welada kiyala.
    Google aluth uodate walin godak sites deindex una
    Thanks machan.. adsense code eka check kala. eka hari.. mage eka thama thiyenne.. google analytics wala last 30 mins real time 100+ pennanawa.. dawasata page views 7000 + wage thiyenawa.. issara nam $100 k wage awa. dan enne 10 k wage.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,734
    1
    49,773
    113
    ප*යාගල
    sorry.com
    Thanks machan.. adsense code eka check kala. eka hari.. mage eka thama thiyenne.. google analytics wala last 30 mins real time 100+ pennanawa.. dawasata page views 7000 + wage thiyenawa.. issara nam $100 k wage awa. dan enne 10 k wage.
    theme eka mokadda brother . Poddk page speed check karala balanna issues enawda kiyala.

    Vistor la awata wadak na ad load nowunth ekata enne na

    Google page speed test
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    Yourdomain.com/ads.txt

    Meka gahapn ube browser eke. Yourdomain wenuwta ube address eka gahpn. Eeetapasse load wenawa text file ekak.

    Eke thiyana adsense code eka ube adsense code ekada kiyala blnna.

    Dapu theme eka mokadda ? 404 erros check karada.

    Ahref ekata site eka add karala balana deindex welada kiyala.
    Google aluth uodate walin godak sites deindex una
    මේක හරි මෙහෙම කරපන්
     
    • Like
    Reactions: sunil ayya