තමන් හදන්නද ? හදවන්නද ?
loku knowledge ekak na mata a nisa hadaganna wenne outsource karala tamai.
me wage ekakata un badu ganne monawage than walinda kiyalat dana ganna ona ban.
බඩු ගන්න එක එක ඒජන්ට්ව කන්ටැක්ට් කරපන් මචන්
උන් අඩුවට දෙනවා බඩු, පස්සෙ උබ ගහලා තියෙන ගානටම විකුනපන්
අර අඩු වෙච්ච ගාන තමා උඹට ප්‍රොෆිට් වෙන්නෙ