website email help?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    sinhalu man website ekaka domain mail eka gmail ekakata link karala tiyenne.but gmail eken ara domain email eke new mails fetch karanna paya 2k wage gannawa.mage hosting eke tiyenawa email forwarder ekak.email forwarder ekata ara gmail eka demmoth case wenawada?
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore
    නිකම්ම ෆෝවඩ් කලොත් සයිට් එකේ මේල් එකෙන් මේල් යවන්න බැරි වෙනව නේහ්??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    නිකම්ම ෆෝවඩ් කලොත් සයිට් එකේ මේල් එකෙන් මේල් යවන්න බැරි වෙනව නේහ්??
    Ow eka thama awula.ara magule fetch wenna paya 2k wage yanawa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Zoho ගන්න. 1 email address එකක් ෆ්‍රී ගන්න පුළුවන්.