Website Help

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    machanla mama domain name ekak aran 000webhost eke host kala.
    mata ona blog type eke site ekak hadanna, ekata hoda template ekak hoyala dennako.
    lesiyen blog post dannath puluwan wennath ona.
    Loku udawwak machanla.
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ai ban blogger eke blog ekak hadala, maxxa template ekak dala. domain ekak aran dammanam koi tharam lesida ban :D

    nikamata gossiplankanews balapanko !
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ana ow ban ekenma maxza
    ado oya site eke template eka hoyaganna nedda ban
    ගොසිප්9 menna meka dapu eka

    ewa free dena ewa newei mage hithe


    man laga thiyenawa ban owa serama .... mama owa hoyagaththa :lol::lol:
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන් 000Webhost නම් බාවිතා කරන්න එපා ඕකුන් ටික කාලෙකින් කියන්නෙ නැතිවම සයිට් එකට කෙලවල කියනව අප්ඩේට් කරන්නලු සල්ලි දීල එතකොට සයිට් එක දෙනවලු....අද්දැකීමෙන් කියන්නෙ....මචන් බ්ලොගර් වල අපිට ඕනෙ විදියට සයිට් එකක් ගොඩ නගන්න පුලුවන්...හැබැයි දැනුම සහ නිරිමාණශීලීතාවය තියෙන්න ඕනෙ...

    බලපන් a-z මම හදාපු සයිට් එක(තාම පටන්ගත්තෙ නැහැ හොදේ...) කැමතිනම් ලියික් පාරක් එහෙමත් දාපන් හො‍දේ......ගොසිප්9 ලෝකෙ ඕනෙම සයිට් එකක් කියපන්..ඒවගේම පෙනුමක් තියෙන විදියට සයිට් එකක් ‍බ්ලොගර් මත ගොඩනන්වන එක සිම්පල් මචන්...ඔය දෙකයි පනෙහෙ සර්විස් දෙන ෆීරී හොස්ටින් ගන්නෙ නැතිව මාරුවෙයන් බ්ලොග්ර් වලට...

    www.LibertyBloggers.com