Website help?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    යාළුවනේ මම අළුතින් Online Classified Advertisement site එකක් පටන් ගත්තා. එකේ නම නම් අහන්න එපා. ඕන කෙනෙක් ඉන්නවනම් PM කරන්න. මොකද මම ඒ ගැන කලින් thread එකක් දාලා ටික වෙලාවක් යනකොට thread එකට වෙච්ච දෙයක් නැහැ.

    හරි ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ. මේ වගේ site එකක් ලංකාවේ කරනවානම් එකේ නීතිමය පැත්ත කොහොමද? මේ වගේ web sites ලංකාව ඇතුළත register කරන්න ඕනෙද? එහෙම ඕනෙනම් එක කරන පිළිවෙල පොඩ්ඩක් කියන්න පුලුවන්ද? මට වගේම හැමෝටම ලොකු උදව්වක් වෙයි.