website help!!!!!!

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    sinhalu website ekak tiyenawa 2gb zip file eka.shared hosting okomka wala upload limit eka 256mb.mekata ganna one mokadda ban vps server ekakda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Therenne nane? okomka wala? hariyata prashne ahapan.
    php script website ekak tiyenawa 2gb file size eka.shared hosting ekakawath mae website eka upload karanna denne nane ban.meka upload karanna ganna one vps server ekakada?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    OVH or Digital Ocean එකෙන් VPS එකක් අරගෙන ඒකට අප්ලෝඩ් කරපන්.
    ස්ක්‍රිප්ට් ඒකෙ Requirements දන්නේ නැතුව හරියටම ගැලපෙන එකක් කියන්න අමාරුයි.
    ස්ක්‍රිප්ට් එකක් නිසා Shared Hosting නම් ගහන්න එපා, Dedicated VPS එකක් අරන් ගහපන්.
    අලිබාබා එකෙන් ට්‍රයල් ක්‍රෙඩිට්ස් අරගෙන අප්ලෝඩ් කරලා බලපන්.

    https://www.alibabacloud.com/campaign/free-trial

    මට නම් හොදම VPS සර්වර්ස් ගන්න පුළුවන් කියල රෙකමන්ඩ් අක්රන්න පුළුවන් Linode ලගෙන්.

    https://www.linode.com
     
    Alibaba eke cpanel tiyenawada bro?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Mchn nexusbytes eka cpanel da?what is idling?
    Naha c panel nemei bn directadmin control panel eka thiyenne. Man use karala na. Idling kiuwe black friday gaththu vps godak man gawa thiyenawa mkt dala nathi. Samahara ewa on karala witharai. Annual payment karala nisa ganak na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Naha c panel nemei bn directadmin control panel eka thiyenne. Man use karala na. Idling kiuwe black friday gaththu vps godak man gawa thiyenawa mkt dala nathi. Samahara ewa on karala witharai. Annual payment karala nisa ganak na.
    Ah mata cpanel tiyena ekak diyanko.Price?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Ah mata cpanel tiyena ekak diyanko.Price?
    Cpanel nam thiyenne racknerd shared hosting ekak witharai ban. Menna me wage but mekema 50GB eka.
    Screenshot_20210222_010827_com.android.chrome.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    php script website ekak tiyenawa 2gb file size eka.shared hosting ekakawath mae website eka upload karanna denne nane ban.meka upload karanna ganna one vps server ekakada?
    ප්‍රශ්නය පැහැදිලි මදි ඔයා මේ සයිට් එක Upload කරන්න ගියේ File Manager එකෙන් ද ? පැහැදිලිව කියන්න උදව් කරන්නම්
    ගොඩක් Shared Hosting වල Upload Limite එක වැඩි කරන්න පුළුවන් VPS ම ගන්න ඕනේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ප්‍රශ්නය පැහැදිලි මදි ඔයා මේ සයිට් එක Upload කරන්න ගියේ File Manager එකෙන් ද ? පැහැදිලිව කියන්න උදව් කරන්නම්
    Ow bro file manager eken 256mb walata wada upload karanana denne nane
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Ow bro file manager eken 256mb walata wada upload karanana denne nane
    ඕක වැඩි කරන්න පුළුවන් මේ විදියට, ඔහොම කළාම ගොඩක් දුරට File Manager එකේ Upload Size එක වැඩි වෙනවා එහෙම උනේ නැතිනම් Host එකට කියන්න උන් එතකොට වැඩි කරලා දෙයි නැත්තම් Script එක දාලා දෙයි ඔයාට.

    තව විදියක් තියෙනවා මේ ක්‍රමය 100% සාර්ථකයි

    File Upload කරන්නේ මම Filezilla වලින් https://filezilla-project.org/ (Limite ප්‍රශනයක් නෑ එතකොට)
    නැත්තම් https://winscp.net/eng/download.php වලින් මේකෙන් කරන්න Zip එක unzip කරලා ම Upload කරනත් පුළුවන්.

    ඔය දෙකෙන් එකක් කරලා බලන්න දෙවැනි ක්‍රමයට නම් අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් කියලා මට විශ්වාසයි
     
    Last edited:

    tks man.filezilla worked!
     
    • Like
    Reactions: Nadun26

    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    100% Free - Winsurf Free Hosting
    • Unlimited Disk Space
    • Unlimited Bandwith
    • 1 FTP Account
    • Unlimited Addon Domains
    • Unlimited Parked Domains
    • Unlimited Sub-Domains
    • cPanel Control Panel
    • MySQL databases & PHP Support
    • Free tech support
    • No ads
    • Free Cloudflare SSL

    https://winsurf.host