Website Indexing

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මහ දෙයක් නැහැ
    Travel Blog or Travel News කියලා සර්ච් කරලා එන මුල් බ්ලොග් වල කොමෙන්ට් එකක් විදිහට ලින්ක් එක දානවා ආර්ටිකල් එකේ මුල් ටික එක්ක
    මේ 5 මම දාන්නම් සදුදා :)

    aaaa ela ela ban try ekak denna one. Thanks ban
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,791
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහ දෙයක් නැහැ
    Travel Blog or Travel News කියලා සර්ච් කරලා එන මුල් බ්ලොග් වල කොමෙන්ට් එකක් විදිහට ලින්ක් එක දානවා ආර්ටිකල් එකේ මුල් ටික එක්ක
    මේ 5 මම දාන්නම් සදුදා :)
    machan, can you share some articles/books/YT videos on indexing that you learned from
    mata seo thama set wennema naththe.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    529
    93
    machan, can you share some articles/books/YT videos on indexing that you learned from
    mata seo thama set wennema naththe.
    මම ඩොමේන් 3ක් අරන් එක එක විදිහට ඉන්ඩෙක්ස් කරන්න බැලුවා. ඉන්ඩෙක්ස් සක්සෙස් රේට් 99% ආවෙ කොමෙන්ට් දාපු ඩොමේන් එක. ඊට අමතර ලොකු දේවල් නම් දන්නෙ නැහැ.

    කොමෙන්ට් ටිකක් දාලා ඉන්ඩෙක්ස් කරන්නයි (සර්ච් your keyword, එන මුල් බ්ලොග් වල කොමෙන්ට් එකක් විදිහට ලින්ක් එක දානවා ආර්ටිකල් එකේ මුල් ටික එක්ක)

    ආටිකල් ටිකක් දාලා කීවර්ඩ් එක යටතේ ඉන්ඩෙක්ස් කරන්නයි රෑන්ක් කරන්නයි දන්නවා (write well detailed articles about each keyword, put some long tail keywords in article body too)

    1.png


    ඔන්න පොඩි විවේකයක් ලැබිලා ඒ ලින්ක් 5ටත් කොමෙන්ට් ටිකක් දැම්මා.
    දැහැමින් සෙමින් ඉන්ඩෙක්ස් වෙමින් යන්නෙ :P

    2.png
     
    Last edited: