website prashnayak help

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    website host කලා linux shared hosting ..සමහර වෙලාවට page එක load වෙන්නේ නැ , දෙවෙනිපාර enter කලහම Open වෙනවා . google search එකේ පෙන්නනවා එත් එක click කලාට එකපාරට open වෙන්නේ නැ .මොකක් වගේ ද අවුල මම වැඩිය මේ subject එක දන්නේ නැ .හෙල්ප්.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    2/50 hosting gattama ohoma wenawa...

    Bluehost/Siteground/Godaddy walin apita keedenek nam enawada... lokuwata nama tibbata owaye support anthimai.. Indian karayo pissu kelinawa..