www.imotionsecurite.com
මේ වෙබ් එක ගහලා තියෙන්නේ වර්ඩ්ප්‍රෙස් ද? මේ සයිට් එකම ගහනවා නම් ගනන් කොයි වගේද වෙන්නෙ?
මේකයි සීන් එක මන් මේ ෆීල්ඩ් එකෙ නෙවෙයි වැඩ කරන්නේ. ක්ලයන්ට් කෙනෙක් offer එකක් දාලා තියෙනවා මේ වෙබ්සයිට් එක දාලා මේ විදිහට සේම් ස්ට්‍රක්චර් එක ඕනෙලු. ඌ කන්ටෙන්ට් ෆිල් කරන්නම්ලු, උට කන්ටෙන් ෆිල් කරනවා නම් මේක අනිවා CMS එකකින් නෙද හදන්න වෙන්නේ? මට වර්ඩ්ප්‍රෙස් පුලුවන් සමාණ්යෙන්. ගේමක් ගහලා දෙන්න බැලුවේ?
මොනවද මන් උගෙන් අහන්න ඕන තව විස්තර. මේ වැඩේට අලුත් පොඩ්ඩක් A2Z ප්‍රොසෙස් එක කියලා දියල්ලා.

Last edited: