JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    www.imotionsecurite.com

    මේ වෙබ් එක ගහලා තියෙන්නේ වර්ඩ්ප්‍රෙස් ද? මේ සයිට් එකම ගහනවා නම් ගනන් කොයි වගේද වෙන්නෙ?

    මේකයි සීන් එක මන් මේ ෆීල්ඩ් එකෙ නෙවෙයි වැඩ කරන්නේ. ක්ලයන්ට් කෙනෙක් offer එකක් දාලා තියෙනවා මේ වෙබ්සයිට් එක දාලා මේ විදිහට සේම් ස්ට්‍රක්චර් එක ඕනෙලු. ඌ කන්ටෙන්ට් ෆිල් කරන්නම්ලු, උට කන්ටෙන් ෆිල් කරනවා නම් මේක අනිවා CMS එකකින් නෙද හදන්න වෙන්නේ? මට වර්ඩ්ප්‍රෙස් පුලුවන් සමාණ්යෙන්. ගේමක් ගහලා දෙන්න බැලුවේ?

    මොනවද මන් උගෙන් අහන්න ඕන තව විස්තර. මේ වැඩේට අලුත් පොඩ්ඩක් A2Z ප්‍රොසෙස් එක කියලා දියල්ලා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Wordpress nam nemei, Scratch gahala thiyenne Ajax, Php, HTML walin. Wordpress walinuth puluwan, habai mechchara smoothly load wena ekak na.

    simple html site ekak
    imotionsecurite.com/blog/ meka nam WP

    Ow content manage karanna lesi wenna blog eka witharak wordpress gahala. Blog eke Theme eka Indira.

    www.imotionsecurite.com

    මේ වෙබ් එක ගහලා තියෙන්නේ වර්ඩ්ප්‍රෙස් ද? මේ සයිට් එකම ගහනවා නම් ගනන් කොයි වගේද වෙන්නෙ?
    මේ සයිට් එකම වර්ඩ්ප්‍රෙස් ගහනවා නම් $300 න් උඩ ප්‍රයිසින් කියන්න. හැබැයි ඉන්දියන් කාරයෝ ඉන්නවා $10 තත්ව ගහල දෙනවා.
    ------ Post added on Mar 4, 2021 at 1:28 AM
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Wordpress nam nemei, Scratch gahala thiyenne Ajax, Php, HTML walin. Wordpress walinuth puluwan, habai mechchara smoothly load wena ekak na.

    Ow content manage karanna lesi wenna blog eka witharak wordpress gahala. Blog eke Theme eka Indira.
    wordpress walinuth puluwan ne? me wage smooth ekata ganna beri weida? samanyen me wage web ekak gahanna budget eka khmada?

    simple html site ekak
    imotionsecurite.com/blog/ meka nam WP
    ow neda. mekama clone karala aran change karala gaththoth awlak tyenwada?

    මේ සයිට් එකම වර්ඩ්ප්‍රෙස් ගහනවා නම් $300 න් උඩ ප්‍රයිසින් කියන්න. හැබැයි ඉන්දියන් කාරයෝ ඉන්නවා $10 තත්ව ගහල දෙනවා.
    ------ Post added on Mar 4, 2021 at 1:28 AM

    full custom ghanwa nam khmada? websites eke pages ganatada budget eka kiyanna ona? cms use karan nathnam gana khmada?
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    wordpress walinuth puluwan ne? me wage smooth ekata ganna beri weida? samanyen me wage web ekak gahanna budget eka khmada?

    ow neda. mekama clone karala aran change karala gaththoth awlak tyenwada?
    Ochchara smooth ganna nam lightweight builder ekak use karanna. Elementor walin nm gahanna epa. Shared hosting nathuwa VPS ekak uda gahanna. Digital Ocean or Google Cloud recommended. $300 - $600 athara gaanak thamai mata meka dakkama kiyanna hithenne. Clientge requirements anuwa add wenna oni features ekka pricing hadaganna.

    SiteOrigin Eken gahapan. Mage favoritema builder eka wordpress gahaddi. Free dena features tika athi oya site eka gahanna.
    https://siteorigin.com/page-builder/
    ------ Post added on Mar 4, 2021 at 1:39 AM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Ochchara smooth ganna nam lightweight builder ekak use karanna. Elementor walin nm gahanna epa. Shared hosting nathuwa VPS ekak uda gahanna. Digital Ocean or Google Cloud recommended. $300 - $600 athara gaanak thamai mata meka dakkama kiyanna hithenne. Clientge requirements anuwa add wenna oni features ekka pricing hadaganna.

    SiteOrigin Eken gahapan. Mage favoritema builder eka wordpress gahaddi. Free dena features tika athi oya site eka gahanna.
    https://siteorigin.com/page-builder/
    ------ Post added on Mar 4, 2021 at 1:39 AM
    මේකයි සීන් එක මන් මේ ෆීල්ඩ් එකෙ නෙවෙයි වැඩ කරන්නේ. ක්ලයන්ට් කෙනෙක් offer එකක් දාලා තියෙනවා මේ වෙබ්සයිට් එක දාලා මේ විදිහට සේම් ස්ට්‍රක්චර් එක ඕනෙලු. ඌ කන්ටෙන්ට් ෆිල් කරන්නම්ලු, උට කන්ටෙන් ෆිල් කරනවා නම් මේක අනිවා CMS එකකින් නෙද හදන්න වෙන්නේ? මට වර්ඩ්ප්‍රෙස් පුලුවන් සමාණ්යෙන්. ගේමක් ගහලා දෙන්න බැලුවේ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    වර්ඩ්ප්‍රෙස් Core පුළුවන් නම් මේක ලේසියෙන් ගහන්න පුළුවන්. මේ විදියටම ඕනි නම් වර්ඩ්ප්‍රෙස් වලින් ගහන එක ක්ලයන්ට් ටයි උබටයි දෙන්නටම ලේසියි. තව ghost කියල cms එකක් තියෙනවා ඒකත් පට්ට. මේකට හරියන්නේ වර්ඩ්ප්‍රෙස් තමයි.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    වර්ඩ්ප්‍රෙස් Core පුළුවන් නම් මේක ලේසියෙන් ගහන්න පුළුවන්. මේ විදියටම ඕනි නම් වර්ඩ්ප්‍රෙස් වලින් ගහන එක ක්ලයන්ට් ටයි උබටයි දෙන්නටම ලේසියි. තව ghost කියල cms එකක් තියෙනවා ඒකත් පට්ට. මේකට හරියන්නේ වර්ඩ්ප්‍රෙස් තමයි.
    බුව ටෙම්ප්ලෙට් එකක් දෙන්නම් කිව්වා බයි කරලා. me wage ekak samanyen karanna ubata kochchara dawas yanawda? meke pages godak thiyenwa neda ban. mu content daganawa qwa nisa page structure eka vitarak hadala dunnama shape neda?
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    www.imotionsecurite.com

    මේ වෙබ් එක ගහලා තියෙන්නේ වර්ඩ්ප්‍රෙස් ද? මේ සයිට් එකම ගහනවා නම් ගනන් කොයි වගේද වෙන්නෙ?
    මගේ අමතර ප්‍රශ්නයක්, මේ වෙබ්සයිට් එක ෆාස්ට් ලෝඩ් වෙනවා & ස්මූත් කියලා පේනවා. ඒ උනාට ගූගල් pagespeed insights වල score එක මොබයිල් 9, ඩෙස්ක්ටොප් 30 වගේ. එහෙම වෙන්නෙ ඇයි... මම elementor වලින් හදපු, shared හොස්ටින් වල තියන සයිට්ස් පවා මීට වඩා score එකක් ගන්නවා.
     
    • Like
    Reactions: JohnSnow

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේකෙන් නේද ගහල තියෙන්නෙ? https://www.themepunch.com/
    Similar, ඒත් ඔච්චර ඇඩ්වාන්ස් නෑ බන්.
    බුව ටෙම්ප්ලෙට් එකක් දෙන්නම් කිව්වා බයි කරලා. me wage ekak samanyen karanna ubata kochchara dawas yanawda? meke pages godak thiyenwa neda ban. mu content daganawa qwa nisa page structure eka vitarak hadala dunnama shape neda?
    1614803589293.png

    උඩින් බලපු විදියට පෙජ්ස් 1000+ තියෙනවා වගේ.(ෂුවර් නෑ) පැය 15 ගානේ දවසෙම වැඩ කරොත් දවස් (28-40)න් පුළුවන්. කන්ටෙන්ට් දානව කිව්වට මු මේවගේ ඉමජෙස් ටෙක්ට්ස් දාන එකක් නෑ. මන් ප්‍රයිස් එක කිව්වේ පෙජ්ස් ගැන බලන්නේ නැතුව මේකට $700න් උඩවත් ගන්න වෙනවා. පේජ් structure එක විතරක් හදනවා නමේ එච්චර ගානක් ඕනි නෑ.
    මගේ අමතර ප්‍රශ්නයක්, මේ වෙබ්සයිට් එක ෆාස්ට් ලෝඩ් වෙනවා & ස්මූත් කියලා පේනවා. ඒ උනාට ගූගල් pagespeed insights වල score එක මොබයිල් 9, ඩෙස්ක්ටොප් 30 වගේ. එහෙම වෙන්නෙ ඇයි... මම elementor වලින් හදපු, shared හොස්ටින් වල තියන සයිට්ස් පවා මීට වඩා score එකක් ගන්නවා.

    වැඩිය ඕනි නෑ පල්ලෙහා ගූගල් ලගේ සයිට්ස් වලත් pagespeed insights බලපන්කො. pagespeed නැතුව lighthouse ටෙස්ට් එක කරලා එකට ඕනි විදියට හදපන්. කන්සොල් එකෙන් කියන ඒවා හදන්න පෙජ්ස්පීඩ් කොලපාට වෙන්නම ඕනි නෑ.

    1614803697125.png
     
    Last edited: