මචංල WebStrome ඔයාල යූස් කරන්නේ බයි කරලද? ජීවිත කාලෙටමත් නෙමේනේ ඒකයි අවුල මචං. උබල මචං යූස් කරන අවුලක් නැතුව වැඩ කරන එකක ලිංක් එකක් දෙනවද? :P සොරි මචංල මට ඕන PHPStrome එක.