Wedding 19+

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    index_01.gif


    දැන් කොල්ලො සැට් එක හිතුනා නේද 19+ කියලා දැම්මා කොටට අදින සල්ලි නැති අකකිලා ටිකකගේ පිංතූර ඇති කියලා. හම් හම්... මේක දැම්මෙ මැරි කරන්න ඉන්න අයට හොදේ...

    Wedding Photographer ලාට ගොඩක් අය බනිනවා. හේතුව ඉතිං ගොඩක් අය දන්නවනේ.
    තමන් අදුරන කෙනෙක් මාර්ගයෙන්, පත්තර වල Article එකක් දැකල Facebook Advertising මගින් ජායාරූප ශිල්පියාව හොයා ගන්නවා. විශාල මුදලක් වැය වන Package එකක් අරගෙන. අන්තිමට ඒ මනුස්සවාට බනිනවා. මම නම් හිතන්නෙ නෑ ඒක සාධාරණයි කියලා.

    ඒකට ප්රාධාන හේතුව තමයි Wedding Day එකට එන Photographer & Couple එක ගැන අවබෝධයක් නොතිබීම. මොකද Name එක නිසා Photographer ව Book කරනවා. නමුත් විස්තර කථා කර ගන්නෙ වෙනත් පුද්ගලයෙක් එක්ක. ඊට පස්සෙ තමන් ප්රaවීණයි කියාගත්තු Photographer ඇවිත් දස වද සියල්ලම දෙනවා. Video කරන පුද්ගලයාට තියා අදුරන කෙනෙක්ටවත් පිංතූරයක් ගන්න බෑ.

    නමුත් කල යුත්තෙ අදාල Photographer සමග අවම පැයක්වත් කතා කරලා තමන්ගේ කැමැත්ත හා අකමැත්ත ගැන කථා කරන එක නේද?

    Photographer Wedding එක අතට ගන්න එනවානම් කල යුතුදේ ඔබට බාරයි.

    අනික තවත් අය කරන වැරැද්දක් තමයි Photographer ගේ කීමට තවත් අමතර ලොකු මුදලක් වියදම් කරලා ලොකු ලොකු Hotels Book කරන එක.පිංතූර ගන්න විතරක්. ලංකාව කියන්නෙ ලස්සට රටක්. පිටරටින් මිනිස්සු එනවා ලංකාවේ ස්වභාවදර්මය රස විදින්න. තමන්ගේ Wedding එකට ඒ ලස්සන ගලපන්න බැරි පුද්ගලයෝ වැඩක් තියෙනවද? මෙහෙම වෙච්ච පුද්ගලයෝ අනන්තවත් මේ එල කිරියෙ ඇති.

    කීප දෙනෙක් කියලා තිබුණා Wedding Photography කරන එකක Making of දාන්න කියලා. ඔන්න අද දානවා. හැකිනම් අවසාන වෙනකම් බලන්න. රෙප් එපා. මම කිව්ව දෙවල් වල අඩු පාඩු හා අදහස් කරන්න. හැකි නම් Share කරන්න.


    FB fanpage: http://www.facebook.com/kasunphotography

    FB Group: http://www.facebook.com/groups/356199301144299/

    Official web: http://photo.kasunonline.com/





    528304_364686196984305_346931877_n.jpg

    3599_383141615138763_987892263_n.jpg

    263155_383141595138765_1557123782_n.jpg
     
    Last edited:

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    https://www.facebook.com/RasangaDissanayakePhotography?fref=ts

    http://www.rasangadissanayake.com/

    පට්ටම ඇහැක් තියන ඒ වගේම හොද තාක්ශනික දැනුමක් ආලෝකය හැසිරවීම පිලිබදව මනා අවබොදයක් තියන කෙනෙක් තමයි මේ ඉන්නේ
    ටික බලලම කොහොමද කියල කියන්න..

    අප්පට හුඩු රසාංග අයියා ගැන කියල වැඩක් නැ මචෝ දන්නෝ දනිති සූපිරි ................
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    අප්පට හුඩු රසාංග අයියා ගැන කියල වැඩක් නැ මචෝ දන්නෝ දනිති සූපිරි ................

    එකෙන්ම මචෝ රසන්ග කියන්නේ සුපිරිම චරිතයක්....
    ඒ වගෙම මාරම නිහතමානී චරිතයක්.....
    අපේ ලාල් හෑගොඩ සර්ගේ ඉදපු හොදම ගෝලයෙක්.....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එකෙන්ම මචෝ රසන්ග කියන්නේ සුපිරිම චරිතයක්....
    ඒ වගෙම මාරම නිහතමානී චරිතයක්.....
    අපේ ලාල් හෑගොඩ සර්ගේ ඉදපු හොදම ගෝලයෙක්.....

    අනිවා මචෝ ..... නිහතමානී කියන්නෙ මචන් Wedding එකේ කස්ටිය කෑම කාල ඉවර උනාම තමා මෑන්ගෙ ටීම් එකට කන්න දෙන්නේ ..... ඕනෙනම් කෑම නොගෙනත් ඉදී ...:yes::yes::yes:
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    අනිවා මචෝ ..... නිහතමානී කියන්නෙ මචන් Wedding එකේ කස්ටිය කෑම කාල ඉවර උනාම තමා මෑන්ගෙ ටීම් එකට කන්න දෙන්නේ ..... ඕනෙනම් කෑම නොගෙනත් ඉදී ...:yes::yes::yes:

    ඔවු මචෝ
    රසාන්ග අය්ය හුගක් දුරට කෑම ගන්නේත් නෑ වෙඩිම අතරතුර
    වෙඩිමට කලින් එයා ලොකේශන් එක බලල හොද අද්‍යනයක් කරනව අවට පරිසරය ගැනත්....තාක්ශනය අතින් වගේම හැම අතින්ම රසාන්ග සන්නද්දයි.....:D:D:D:D