Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wedding 19+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කොල්ලො සැට් එක හිතුනා නේද 19+ කියලා දැම්මා කොටට අදින සල්ලි නැති අකකිලා ටිකකගේ පිංතූර ඇති කියලා. හම් හම්... මේක දැම්මෙ මැරි කරන්න ඉන්න අයට හොදේ...

Wedding Photographer ලාට ගොඩක් අය බනිනවා. හේතුව ඉතිං ගොඩක් අය දන්නවනේ.

තමන් අදුරන කෙනෙක් මාර්ගයෙන්, පත්තර වල Article එකක් දැකල Facebook Advertising මගින් ජායාරූප ශිල්පියාව හොයා ගන්නවා. විශාල මුදලක් වැය වන Package එකක් අරගෙන. අන්තිමට ඒ මනුස්සවාට බනිනවා. මම නම් හිතන්නෙ නෑ ඒක සාධාරණයි කියලා.

ඒකට ප්රාධාන හේතුව තමයි Wedding Day එකට එන Photographer & Couple එක ගැන අවබෝධයක් නොතිබීම. මොකද Name එක නිසා Photographer ව Book කරනවා. නමුත් විස්තර කථා කර ගන්නෙ වෙනත් පුද්ගලයෙක් එක්ක. ඊට පස්සෙ තමන් ප්රaවීණයි කියාගත්තු Photographer ඇවිත් දස වද සියල්ලම දෙනවා. Video කරන පුද්ගලයාට තියා අදුරන කෙනෙක්ටවත් පිංතූරයක් ගන්න බෑ.

නමුත් කල යුත්තෙ අදාල Photographer සමග අවම පැයක්වත් කතා කරලා තමන්ගේ කැමැත්ත හා අකමැත්ත ගැන කථා කරන එක නේද?

Photographer Wedding එක අතට ගන්න එනවානම් කල යුතුදේ ඔබට බාරයි.

අනික තවත් අය කරන වැරැද්දක් තමයි Photographer ගේ කීමට තවත් අමතර ලොකු මුදලක් වියදම් කරලා ලොකු ලොකු Hotels Book කරන එක.පිංතූර ගන්න විතරක්. ලංකාව කියන්නෙ ලස්සට රටක්. පිටරටින් මිනිස්සු එනවා ලංකාවේ ස්වභාවදර්මය රස විදින්න. තමන්ගේ Wedding එකට ඒ ලස්සන ගලපන්න බැරි පුද්ගලයෝ වැඩක් තියෙනවද? මෙහෙම වෙච්ච පුද්ගලයෝ අනන්තවත් මේ එල කිරියෙ ඇති.

කීප දෙනෙක් කියලා තිබුණා Wedding Photography කරන එකක Making of දාන්න කියලා. ඔන්න අද දානවා. හැකිනම් අවසාන වෙනකම් බලන්න. රෙප් එපා. මම කිව්ව දෙවල් වල අඩු පාඩු හා අදහස් කරන්න. හැකි නම් Share කරන්න.

FB fanpage: http://www.facebook.com/kasunphotography

FB Group: http://www.facebook.com/groups/356199301144299/

Official web:  http://photo.kasunonline.com/

[YOUTUBE]6OypK95LMIs[/YOUTUBE]

[YOUTUBE]SmPZLJB36OQ[/YOUTUBE]

[YOUTUBE]NJjQHBnFZg0[/YOUTUBE]

[QUOTE="kensha, post: 15141940, member: 12131"] [IMG]http://www.kasunonline.com/images/index_01.gif[/IMG] දැන් කොල්ලො සැට් එක හිතුනා නේද 19+ කියලා දැම්මා කොටට අදින සල්ලි නැති අකකිලා ටිකකගේ පිංතූර ඇති කියලා. හම් හම්... මේක දැම්මෙ මැරි කරන්න ඉන්න අයට හොදේ... [SIZE="5"]Wedding Photographer ලාට ගොඩක් අය බනිනවා. හේතුව ඉතිං ගොඩක් අය දන්නවනේ. තමන් අදුරන කෙනෙක් මාර්ගයෙන්, පත්තර වල Article එකක් දැකල Facebook Advertising මගින් ජායාරූප ශිල්පියාව හොයා ගන්නවා. විශාල මුදලක් වැය වන Package එකක් අරගෙන. අන්තිමට ඒ මනුස්සවාට බනිනවා. මම නම් හිතන්නෙ නෑ ඒක සාධාරණයි කියලා. ඒකට ප්රාධාන හේතුව තමයි Wedding Day එකට එන Photographer & Couple එක ගැන අවබෝධයක් නොතිබීම. මොකද Name එක නිසා Photographer ව Book කරනවා. නමුත් විස්තර කථා කර ගන්නෙ වෙනත් පුද්ගලයෙක් එක්ක. ඊට පස්සෙ තමන් ප්රaවීණයි කියාගත්තු Photographer ඇවිත් දස වද සියල්ලම දෙනවා. Video කරන පුද්ගලයාට තියා අදුරන කෙනෙක්ටවත් පිංතූරයක් ගන්න බෑ. නමුත් කල යුත්තෙ අදාල Photographer සමග අවම පැයක්වත් කතා කරලා තමන්ගේ කැමැත්ත හා අකමැත්ත ගැන කථා කරන එක නේද? Photographer Wedding එක අතට ගන්න එනවානම් කල යුතුදේ ඔබට බාරයි. අනික තවත් අය කරන වැරැද්දක් තමයි Photographer ගේ කීමට තවත් අමතර ලොකු මුදලක් වියදම් කරලා ලොකු ලොකු Hotels Book කරන එක.පිංතූර ගන්න විතරක්. ලංකාව කියන්නෙ ලස්සට රටක්. පිටරටින් මිනිස්සු එනවා ලංකාවේ ස්වභාවදර්මය රස විදින්න. තමන්ගේ Wedding එකට ඒ ලස්සන ගලපන්න බැරි පුද්ගලයෝ වැඩක් තියෙනවද? මෙහෙම වෙච්ච පුද්ගලයෝ අනන්තවත් මේ එල කිරියෙ ඇති. කීප දෙනෙක් කියලා තිබුණා Wedding Photography කරන එකක Making of දාන්න කියලා. ඔන්න අද දානවා. හැකිනම් අවසාන වෙනකම් බලන්න. රෙප් එපා. මම කිව්ව දෙවල් වල අඩු පාඩු හා අදහස් කරන්න. හැකි නම් Share කරන්න.[/SIZE] [B]FB fanpage:[/B] [URL="http://www.facebook.com/kasunphotography"]http://www.facebook.com/kasunphotography[/URL] [B]FB Group: [/B][URL="http://www.facebook.com/groups/356199301144299/"]http://www.facebook.com/groups/356199301144299/[/URL] [B]Official web: [/B] [URL="http://photo.kasunonline.com/"]http://photo.kasunonline.com/[/URL] [YOUTUBE]6OypK95LMIs[/YOUTUBE] [YOUTUBE]SmPZLJB36OQ[/YOUTUBE] [YOUTUBE]NJjQHBnFZg0[/YOUTUBE] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash3/528304_364686196984305_346931877_n.jpg[/IMG] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/3599_383141615138763_987892263_n.jpg[/IMG] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-frc1/263155_383141595138765_1557123782_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom