Wedding Album

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Wedding Album එකක් හදනකොට දානන් හොද නියම සිංදු ටිකක් හා නියම dj ටිකක් දෙන්නකෝ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් කියන්නෙ සින්දු දාන්න එපා කියල. මොකද සින්දු ටික පරණ වෙනකොට wedding එකේ ලස්සන තව ටික කාලෙකින් නැතිවෙලා යනව. ඒක හින්ද හොඳ intrumental music ටිකක් දාන්න. හැමදාටම හරියනව