Lightroom classic preset හෙලුප්😇😇

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    හොද ප්‍රීසෙට් ටිකක් නැද්ද ෆ්‍රී ගන්න පුලුවන් කලුවෝ..?
    ගොඩක් එක
    Travel
    Weddings
    Landscape
    Portrait
    වගේ බේසික් දේවල් වලට කොලිටි එකට තියන ඒවා..
    Iphone එකේ vivid එක වගේ එකක් හොයා ගන්නත් ඕන 🫡🫡