Wedding Anniversary.............

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Wedding Anniversary eka this month thiyanawa machanla. mata charity work ekak karanna asai.

    Budget 25000/-

    Venue - Colombo, Kalutara area.

    Please suggest me idea (if possible with contact numbers)

    Thanks all.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    25 වෙනකන් ඉන් නැතිව අර වතුර නැතිව බව්සර් එනකන් බලන් ඉන්න මිනිස්සු ඉන්න පැති වලට ගිහින් වතුර බෙදල දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පරණ HOUSE OF FASHION එක තිබ්බ හරියේ තියෙනවා ස්නේහ කියලා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්. 20ක් විතර ඉන්නවා බන්. ඔක්කොම අවුරුදු 6ට අඩුයි. ගොඩක් ළමයින්ගේ දෙමව්පියන් ඉන්නෙ හිරේ. සල්ලි දෙන්නෙ නැතුව ද්‍රව්‍යමය ආධාර දෙන්න බලන්න. පොඩ්ඩක් හොයලා බලපන්. බම්බලපිටියේ විශාඛා පාරේ වගේ මට මතක විදියට......
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රත්මලාන අන්ධ විද්‍යාලයේ ලමයින්ට අවශ්‍ය දේවල් අරන් දෙන්න පුලුවන්. සෙල්ලම් බඩු උනත් කමක් නෑ. කෝල් කරල අහන්න මොනවද ඕනෙ කියල.
    http://csdeafblind.lk/
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නියම වැඩක් මචං :)
    Sri Jinananda Children’s Home

    011 2 587534

    වැල්ලවත්ත savoy එක ඉස්සරහ ධම්මාරාම පාරේ තියෙන්නේ
     
    Last edited:

    Thanx machan